🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හංවැල්ල පොයින්ට් එකෙන් වතුර එන්නෙ වෙන එන්න තැනක් නෑ. එතන ෆ්ලෑශ් ෆ්ලඩ් වෙන්නෙ නැත්නම් ආයිත් එහෙම වෙන්න විදියක් නෑ. ඒ අතරට ලොකුවට වැහැල නෑ.
    හංවැල්ල peak කියල කව්ද කියන්නේ ඉතින්?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    හංවැල්ල peak කියල කව්ද කියන්නේ ඉතින්?
    https://floodms.navy.lk/wlrs/index.php
    https://rivernet.lk/kelaniya

    uv4Q8e6.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    River levels in the Kelani River Basin are rising at an alarming rate.

    Glencourse has surged past 21.9 m and Hanwella has crossed 10 m — both now in Major Flood level.

    Authorities warn that flooding could worsen rapidly.
    Residents in low-lying areas are urged to move to safe locations immediately and follow evacuation instructions.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    කේස් කේස්.
    සිග්නල් නැති එකයි අවුල. ගොඩක් තැන්වලට යන්න බැරි කතාවක් කියන්න. කොත්මලේ කේස්ද?

    • හංවැල්ල: සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.
    • නාගලගම් වීදිය (කොළඹ): මෙහිද සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.