හවසට යාලුවොන්ට කෝල් කර කර විස්තර අහනවා. හෙන සෙට් එකක් පුඩි කාලා ඉන්නේ මම දන්නhawasata mko karanne walter bosa
අඩේකැළණි ගගේ Glencourse, Holombuwa , දැරණියගල ඉදන් හන්වැල්ල දිහාවට වතුර එන ගමන් තියෙන්නෙ. පෑලියගොඩට ලොකු වතුරක් එන්න නියමිතයි. Glencourse, Holombuwa පැය 12ක් තිස්සෙ උපරිම මට්ටමේ තියෙන්නෙ. තාම අඩු නෑ. Glencourse to Peliyagoda 40km apox බැලුවත් Glencourse පොයින්ට් එක උපරිම ලෙවල් එකේ තාම. ඒකියන්නෙ කොහොමත් කඩුවෙල කැළනිය පෑලියගොඩ සම්පූර්ණයෙන්ම යටවෙලා තියෙයි පැය 12 ට වඩා. අතු ගංගාවකින් එන Holombuwa තාම උපරිම මට්ටමේ තියෙන්නෙ. හැබැයි starting point එකයි කිතුල්ගලයි දැන් අඩුවේගෙන යන්නෙ. කොහොමත් මේ දත්තවල හැටියට කඩුවෙල කැළනිය පෑලියගොඩ හරිය අම්මටසිරිවෙන්න යට වීමට නියමිතයි
2016 ට වඩා maarila නේද 106 ද කොහෙද එදාමරණ 153 - අතුරුදන් 191
COLOMBO (News 1st); Two MI-17V5 helicopters of the Indian Air Force (IAF) touched down in Sri Lanka this evening to bolster ongoing Search and Rescue (SAR) operations.
The aircraft carried 22 personnel along with essential Humanitarian Assistance and Disaster Relief (HADR) supplies to support relief efforts in flood-affected regions.
The helicopters were captained by Wing Commander Nagesh Kumar and Wing Commander Mukul Mahajan, who will lead their mission teams in close coordination with Sri Lankan authorities to ensure swift and effective response.
තව වැඩි නොවේවා කියා පතනවා හැබයි යතාර්තය අවුල් වගේ2016 ට වඩා maarila නේද 106 ද කොහෙද එදා
2016 tharam case wenne ne kiyalada hithenne?Holombuwa ට අදාල වාන් දොරටු කිහිපයක් වහල තියෙන්නෙ. Holombuwa දැන් කිසිම flood risk රිස්ක් එකක් නෑ. කැලණි ගගට වතුර එකතුවෙන දැරණියගලත් flood risk නෑ. කිතුල්ගලිනුත් නෑ. අවිස්සාවෙල්ල පොයින්ට් එකේ වතුර මට්ටම තාම peak but downtrend තියෙන්නෙ. අඩු වෙනව. ඒකියන්නෙ දැන් කැළනි ගගේ ඒ ටිකේ flood risk එක ඉවරයි. අලුතෙනුත් නෑ හැබැයි හන්වැල්ල peak දැන් අඩුවෙනවා. හන්වැල්ලෙ ඉදන් පෑලියගොඩ දක්වා peak මට්ටමෙන් එන වතුර ටික විතරයි තියෙන්නෙ. මෙච්චර වෙලා ගලපු මහාජලකදේ අවසානය දැන් හන්වැල්ල පෑලියගොඩ අතර තියෙන්නෙ. එකම අවුල දැන් ෆ්ලඩ් වෙලා ඉවර නිසා තව ඈතට වතුර යනව මිසක් ලොකුවට මට්ටම උස යන්න විදියක් නෑ. අඩ්යක් දෙකක් වැඩිවෙයි. තව වැඩිපුර ජනතාවකට කරදර වෙනව. හෙට උදේ වෙද්දි ඉවර වෙයි. මේ යන විදියට පෑලියගොඩ මේජර් ලෙවල් එකට හිට් වෙන එකක් නෑ.
හැබැයි දැන් 6.75 තියෙන්නෙ. තව ලොකු වතුරක් හංවැල්ලෙ ඉදන් කොලබට එනව. ඒක එකදිගටම එන්නෙ නෑ. අවිස්සාවෙල්ලෙ කලින්ට වඩා දැන් වතුර අඩුයි. මෙහෙට දවසටම පොඩි වැස්සක් වත් නෑ. එතකොට ගගට වෙනම වතුර එකතුවෙන්නෙත් නෑ. මේ එන වතුර ගගේ පහත්බිම් වලට බෙදිල යනකොට 8 ඕල්මෝස්ට් වගේ තමා. 2016 7.64 මේජර් ලෙවල් එක 7 තියෙන්නෙ. ඒ නිසා සැකයේ වාසිය බලන්නෙ නැතුව අයින් වෙන එක තමා හොදම දේ. 7 කියන්නෙත් ලොකු රිස්ක් එකක්.2016 tharam case wenne ne kiyalada hithenne?
නාගලගම් වීදිය down trend wela neda. habai pitara galuwama eheta eddi wathura tikak adu wenna one.
ade eka danne na baluwe na. peliyagoda nan variance wenawa wadadiya badiya seen eka nisa.Mapitigama still rising neh
වඩදිය බාදිය මේ වගේ steady rise එකක් වෙන්න බෑ නේද?wadadiya badiya case eka. mama eka passe dakke. notice ekak dila thibba.