🔴 ගෝඨාගෝහෝම් දිගටම කරගෙන යන්න - නව අගමැති කියයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අද දින අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ වාලුකාරාමයේ ආගමික වතාවත් වලට සහභාගීවූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම මාධ්‍ය ප්‍රශ්න කිරීම් වලට ලක්විය.

    ආර්ථික අර්බුධයන්ට ඉතාමත් කෙටි කලකින් විසදුම් ලබා දී ජනතාව විඳින පීඩාවන්ගෙන් මුදා ගන්නා බව ඔහු කීය.

    පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ කෙසේද යනුවෙන් විමසූ පැනයට බහුතරය පෙන්වීමට අවශ්‍ය වූ විට එය පෙන්වන බව කියා සිටියේය.
    ආණ්ඩුවේ සහයෙන් බහුතරය පෙන්වන්නේද ඇසූවිට ඔහුට තරමක් කේන්ති ගියේය. එහිදී උත්තර දෙනු වෙනුවට ප්‍රශ්න අසන්නට වූ අගමැතිවරයා මාධ්‍ය ජනතාව දුකෙන් මිදෙනවාට අකමැතිද කියා ප්‍රශ්න කරන ලද අතර දිගින් දිගටම ජනතාව මේ පීඩනයේ සිටීම මාධ්‍යයේ අවශ්‍යතාව දැයි විමසීය. දැන්වත් පටු දේශපාලනය කිරීම නතර කරන ලෙස කියා ප්‍රහ්න ඇසූ කෙනාට උත්තර නැති කළේය.
    ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි විමසද්දී අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් තමාට ගෝඨාගෝගමට කිසිවක් කරන්නට උවමනා නැතැයි කීය.

    යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු විමසද්දී පිළිතුරු දෙමින් තමන්ගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර රනිල් ගෝ හෝම් කියා ගියත් තමන්ට ගාණක් නොවූ බවත් මේ ලෙසින් සියලු දෙනාට ගෝ හෝම් කියන්න ගියොත් රටපාලනය කිරීමට වෙලාවක් ක්‍රමයක් නැතැයිද ඔහු කීය.

    GLN
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අවන්ට්ගාර්ඩ් බැල්ලිගෙ පුතාලා රුපියල් 8000 ට දාන ත්‍රෙඩ්ස්

    troll-face-meme-angry-happy-mad-mask-angry-face-mask-meme-head-drawing-art-sketch-transparent-png-26.png
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුන්ට සදාකල් පාරේ ඉන්න වෙන සීන් එකක් වෙන්නේ .

    මතක තියෙන තාක් කල් ආයේ ලංකාවේ එකෙක් අරගල වලට යන එකක් නැහැ.
    මේක ලංකාවේ අන්තිම අරගලය වෙයි වගේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මුන්ට සදාකල් පාරේ ඉන්න වෙන සීන් එකක් වෙන්නේ .

    මතක තියෙන තාක් කල් ආයේ ලංකාවේ එකෙක් අරගල වලට යන එකක් නැහැ.
    මේක ලංකාවේ අන්තිම අරගලය වෙයි වගේ
    ලෙබනන් හයිටි ගැන පොඩ්ඩක් හොයලා වරෙන්.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මල්ලිලා තුන් වේල බුරියානි කාලා ආතල් එකේ සින්දු කියලා. ගෝල්ස් ෆේස් අරගලය කරන්න...
     
    • Haha
    Reactions: EVC

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අවන්ට්ගාර්ඩ් බැල්ලිගෙ පුතාලා රුපියල් 8000 ට දාන ත්‍රෙඩ්ස්

    troll-face-meme-angry-happy-mad-mask-angry-face-mask-meme-head-drawing-art-sketch-transparent-png-26.png

    මූ නම් මාර මොංගලයෙක්. හැම වෙලේම 8000ක් ගැන කියවනවා. සල්ලි ප්‍රශ්න නම් කෙලින් කියපන් මල්ලි? මේ මාසෙ බෙහෙත් ගත්තද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න මැල්කම් රoජිතාටනම් ඕන තව අවුලන්ඩ , තවත් සිoහල බෞද්ධයන්ගෙ මිනි මස් ඕනලු ලේ මදිලු, අල්තාරෙ ලේ වේලිලාලු...
     
    • Love
    Reactions: marasinhe

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොන්න මැල්කම් රoජිතාටනම් ඕන තව අවුලන්ඩ , තවත් සිoහල බෞද්ධයන්ගෙ මිනි මස් ඕනලු ලේ මදිලු, අල්තාරෙ ලේ වේලිලාලු...


    රනිල් ගැන මොකද කියන්නෙ බන්???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ගැන මොකද කියන්නෙ බන්???
    අපිට අදාල නැනෙ අපි අස් උනාට පස්සෙ අපි හිතුවෙ නම් අනුර හෝ සජිය බලේ ගනි කියල අඩුම ගානෙ කරුව හරි,ඒත් ඒ ගු පොන්නයො බලේ ගන්ඩ අකමැති උන එකෙන් කොහෙවත් උන්න රනිල පැනල ගේම ගැහුව ,

    අපි විපක්ශ නායකකම ගන්නව..
     
    • Haha
    Reactions: EVC

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    එක දවසට ජනාධිපති උණත් රණිලා නම් පන්නනවා බොරු
    මාර සීන් එක මිනිස්සුන්ට උනේ, දැන් #GotaDontGoGama කියලා දාන්ඩ වෙන්නේ,
    ඕකා ජනාදිපති උනොත් නන්දසේන හොදයි කියලා හිතෙයි
     
    • Haha
    Reactions: MangoPearsApple

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන්ට සදාකල් පාරේ ඉන්න වෙන සීන් එකක් වෙන්නේ .

    මතක තියෙන තාක් කල් ආයේ ලංකාවේ එකෙක් අරගල වලට යන එකක් නැහැ.
    මේක ලංකාවේ අන්තිම අරගලය වෙයි වගේ
    උඹලා වගේ එවුන්ම තමයි ගෝටා ආවම රට සුරපුරයක් වෙනවයි අරකයි මේකයි, අර මොල හතේ පොන්නයා ආවම ආර්ථිකේ ගොඩයනවයි අරවයි මේවයි කියල සාස්තර කිව්වෙ. :lol:
     
    • Like
    Reactions: Sen-lu

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    මේ උන්ට කියපන් ගෝට ගෝ හෝම කතාව නවත්තල ගෝට stay home කියන්න කියල. මේ යකා ජනාදිපති උනොත් අපිට යන්න home නැතිවෙනවා
     
    • Haha
    Reactions: MangoPearsApple

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපිට අදාල නැනෙ අපි අස් උනාට පස්සෙ අපි හිතුවෙ නම් අනුර හෝ සජිය බලේ ගනි කියල අඩුම ගානෙ කරුව හරි,ඒත් ඒ ගු පොන්නයො බලේ ගන්ඩ අකමැති උන එකෙන් කොහෙවත් උන්න රනිල පැනල ගේම ගැහුව ,

    අපි විපක්ශ නායකකම ගන්නව..
    තෝ ඕමී බලද්දී තුරුම්පු කියනවා වගේ නේ.🤣🤣🤣🤣