ජනමත විචාරණය ගෙනාවත් එකත් දින්න ඔනිනේ.. මේ වෙලාවේ ජනමත විචාරණයක් ගෙනාවා කියලත් දින්න පුලුවන් විදිහක් මට නන් පේන්නෙ නෑ.
දින්නා හෝ පරාද උනා කියන මොක උනත්, අඩුම මේ ඔය කියන වගන්තියට හෙන ගහලා ගියත් මේ ජනාධිපතිවරණයට මුකුත් වෙන්නේ නැ.
ගෝට පත්වුණේ 5කට. ඒකයි මෙතන පොයින්ට් එක. 83 ඔය කියන වගන්තිය සංශෝධනය කරත් නැතත්, ගෝටාගේ 5( රනිල්ගේ අනුප්‍රාප්ති කාලය) වෙනස් වෙන්නේ නැ.
ඒකට සංශෝධනය කරන්න ඕනා වගන්තිය 30(2). ඒක ගත්තා කියලත් රනියා ගේ කාලේ වැඩි වෙන්නේ නැ. ඒකට වෙනම පනත් කෙටුම්පතක් ගෙනල්ලා කාලය දික්කරගන්න ඕනා රනිල්ගෙම.
මේ මහාලොකු නිතිය දන්නැති නිති විසාරද ඡන්දයට බය වැඩබැරි රනියා ගේ මොලේ තරම තේරෙන්නේ මෙහෙම ව්‍යවස්ථාව අරන් නට නට ඉද්දි. ඌට අකුරු බැ .....