🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    Gon Nambo uba hithanne TV eke walata news kiyana widiyatama oka witharak wenas karai kiyalada.

    පස්සේ බම්ප් කරන්න මේක සෙව් කලා.
    ඉස්සරහ ගෙට්ටුවෙන් ගන්නැති අඩුකුලේ උන් හිතන්නේ පොඩ්ඩක් කඩේ යැව්වම උන් කැබිනට් එකේ විස්තර දන්නවා කියලා.
    ඔය වගේ උන්ව ඕනා වෙනවා මොකද හොම්බෙන් AI එක ඩිවලප් කරන්න ඕනා පුලුවන් හරක් ඔලු වලට.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොදමන්නැයි, බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජිතයින් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවේදී ඉල්ලයි
    #lka #News1st #BasilRajapaksa

    😅😂🤣
     
    • Haha
    Reactions: Elv888

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ජනාධිපතිවරණය සැප්තැම්බර් 17න් පසු..
    රාහු කාලයත් බලන්න එපැයි - මැතිවරණ කොමිසමේ සභාපති
    #PresidentialElection #SriLanka #News1st #BCD

    😅😂
    puluwan taram aran denwa ranilta game ekak gahanna