🔴 ටිරාන් ඇතුලේ !

dilann

Well-known member
  • Jul 6, 2018
    68,729
    169,159
    113
    එකමත් එක රටක
    එළ එළ

    ඒ කියන්නෙ ජෙප්පො ඒ කාලෙ කෙලින් කිව්ව වගේ වෙන උන්ට එහෙම කියන්න බෑ. 👌✌🏼😹😹😹
    ඔය මූ කියපු නම් ටික කොහොමත් පක්ෂ විපක්ෂ උන් හැමදාම කියනව නේ . එකෙක්ට හරියට නඩුවක් දාන්නේ නෑ .
    ජෙප්පොත් ඔය ගොඩේම තමයි . . උන් අර යහපාලන කාලේ නාමල් , බැසිල් පොඩි කාලෙකට දැම්ම වගේ GE එකට කලින් පොඩි සංදර්ශන දාන්න එකෙක් දෙන්නෙක් පොඩි කාලෙකට පොඩි පොඩි කේස් වලට ඇතුලට දායි . මහලොකු ඒවා නම් නෑ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,039
    101,720
    113
    Happy My Song GIF by Justin
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,159
    113
    එකමත් එක රටක
    මේ මනුස්සය නන්දලාල්ගෙනුත් මූණටම ප්‍රශ්න වගයක් ඇහුව

    නන්දලාල් කියපු කිසිම දෙයක් තේරුනේ නෑ මිනිහට
    මිනිහට තියා ලොවෙත් කාටවත් තේරෙන්නෙ නෑ නන්දලාලය කුටු කුටු ගාල කියන දේවල්

    කාට හරි මතකනං ඒ විඩියෝ කැල්ල දාන්න
    නන්දලාලුත් අර අනුරයා වගේ කට උල් කරල "කල්පනා කරල බලන්න" , "මේවත් වැඩද අප්පා" ," මතක තියාගන්න අපි ආවම ඒක ත් කරනවා මේකත් කරනවා" වගේ බයිලාවක් කිව්වා නම් උබට හොදට තේරෙයි . :baffled: :rofl:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,634
    3,191
    113
    එක්කෝ මු නම කියවුණා එකේ කියලා දන්ට ඕන. එකෙන්ම පේනවා මොකක් හරි කේස් ඒකක් නම් තියනවා ටිරාන් එක්ක
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,761
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එක්කෝ මු නම කියවුණා එකේ කියලා දන්ට ඕන. එකෙන්ම පේනවා මොකක් හරි කේස් ඒකක් නම් තියනවා ටිරාන් එක්ක
    අපහාස නඩුවකින් නූලෙන් බේරුනේ යකෝ .
     
    • Like
    Reactions: eksudda

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    322
    662
    93
    Kandy
    අලියාගේ බෙල්ලේ බැඳ සීනුව. ඕක 2006 න් විතර පස්සේ පටන්ගත්තු දෙයක්. මේකේ උන් අර අනුරගේ කතා වලට රැවටිලා හොරු අල්ලනකන් බලන් ඉන්නවා.

     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,634
    3,191
    113
    අපහාස නඩුවකින් නූලෙන් බේරුනේ යකෝ .
    ටිරානයා හොඩ එකෙක්ද බං. අර වීෂා කෙස් එකේදි ටිරාන් යාට මළ පැනලා කතා කළේ. ඕකාගේ සම්බඳෙකුත් ඇතිනේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    ඇතුලේ කිව්වේ වසන්තගේ කට ඇතුලේ . .

    තව පොඩ්ඩෙන් එලියට එන්න ගියේ .
    ටක් ගාල ගිල්ලා ! :censored:


    ​


    Alles sir gana da kiyanne.

    #VFS
    #OperationYuktiya
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඇතුලේ කිව්වේ වසන්තගේ කට ඇතුලේ . .

    තව පොඩ්ඩෙන් එලියට එන්න ගියේ .
    ටක් ගාල ගිල්ලා ! :censored:


    ​

    ටිරාන් කාරයට නඩුවක් තියනවද දැනට? Vfs seen එක නම් ඕකගේ ගේමක් මම හිතන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,729
    169,159
    113
    එකමත් එක රටක
    ටිරාන් කාරයට නඩුවක් තියනවද දැනට? Vfs seen එක නම් ඕකගේ ගේමක් මම හිතන්නේ
    Vfs එක ගැන NPP එකේ උන් ටිරාන්ට මොනව හරි කියන තැනක් පෙන්නපන්
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ටිරානයා හොඩ එකෙක්ද බං. අර වීෂා කෙස් එකේදි ටිරාන් යාට මළ පැනලා කතා කළේ. ඕකාගේ සම්බඳෙකුත් ඇතිනේ...
    ඔව් මම හිතන්නේ. ඒ උනාට ඕක වසන්තය කිව්වා නම් උට අපහාස නඩුවක් වැටෙනවා

    Vfs එක ගැන NPP එකේ උන් ටිරාන්ට මොනව හරි කියන තැනක් පෙන්නපන්
    අමාරු කාලෙ හයියට හිටපු උන් නිසා පොඩි බැදියාවක් ඇති. ටිරාන් ගැන exception එකක් කලින් ඉදන්ම මම නෝට් කලා
    ------ Post added on Sep 30, 2024 at 4:01 PM
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,634
    3,191
    113
    ඔව් මම හිතන්නේ. ඒ උනාට ඕක වසන්තය කිව්වා නම් උට අපහාස නඩුවක් වැටෙනවා


    අමාරු කාලෙ හයියට හිටපු උන් නිසා පොඩි බැදියාවක් ඇති. ටිරාන් ගැන exception එකක් කලින් ඉදන්ම මම නෝට් කලා
    ------ Post added on Sep 30, 2024 at 4:01 PM
    එහෙම උනොත් ටිරාන් ගැන මොකුත් කරන එකක් නෑ. කට්ටියගෙන් ෆොස් එකක් අවොත් ඇරෙන්ට
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එහෙම උනොත් ටිරාන් ගැන මොකුත් කරන එකක් නෑ. කට්ටියගෙන් ෆොස් එකක් අවොත් ඇරෙන්ට
    මට හිතෙනවා ටිරාන් ට සහ රනිල්ට මොකුත්ම කරන එකක් නෑ කියලා. ඕක මම මීට මාස ගානකට කලින්ම මේකේ කිව්වා
     
    • Like
    Reactions: eksudda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    ඇතුලේ කිව්වේ වසන්තගේ කට ඇතුලේ . .

    තව පොඩ්ඩෙන් එලියට එන්න ගියේ .
    ටක් ගාල ගිල්ලා ! :censored:


    ​

    යකෝ ජෙප්පන් ගෙන් මෙහෙම ආතල් ගන්න එපා බං😭😭