බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා අද (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.ඔහුගේ මරන පරික්ශනය කෙරෙමින් පවති.
රාජකාරී කටයුත්තකට සහභාගි වී නැවත පොලීසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ සිදු වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කල බියගම පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි ..


