🔴 බියගම OIC මිය යයි.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    කොරෝනා නිසා එහෙම හිටි ගමන් මැරෙනව කියල ලෝකේ කොහේ හරි පරික්ශනයකින් ඔප්පු වෙලා තියෙද? :unsure: :unsure: :unsure:
    Cant you remember last Italy, China incidents? This time they selected life's against economy
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    යකෝ හෙට දවල් කිරිබත්ගොඩ පොලීසියේ කෙනෙක්ට කියලා කෑම එකක් ගෙන්නගන්න හිටියේ...සංසාරේ මම බඩගිනේද එතකොට :(
    මොකක් ද කෙස් එක
    උබ ඇතුලට ගියාද බං 😬😬😬
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    Cant you remember last Italy, China incidents? This time they selected life's against economy
    https://www.politifact.com/factchec...dence-coronavirus-causes-sudden-death-syndro/

    කොහොම උනත් කොරොනා නිසා නම් ඒක හන්ගන එක කරන්න බැරි වැඩක්. දවස් තුනකට කලින් අපේ එකෙක්ගෙ අම්ම කෙනෙක් ලෙඩවෙලා කරාපිටියට ඇඩ්මිට් කරා.හදිසියේම මැරුණා. කොරොනා කේස් එක නිසා සැකේට එවෙලෙ ඉදපු ස්ටාෆ් ඇථුලු ඔක්කොටම යන්න නොදී නවත්ත ගත්තා පී සී ආර් ටෙස්ට් එක එනකම්. එච්චර සෙට් එකක් ඉන්වෝල්ව් වෙන දෙයක් හන්ගන්න බෑ. ටෙස්ට් එක නෙගටිව් නිසා අවුලක් උනේ නෑ. මරනෙ ගන්නත් පරක්කු උනා. වෙන ලෙඩ වලින් කවර් කරනව කියන එක බොරුවක් කියල හිතෙන්නෙ ඒකයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    දැන් වෙලා තියෙන්නේ සජිත් මොහමඩ් ගේ ගෝලයින්ට කවුරු කොහොම මලත් කොරෝනා. ඇත්ත ලෙඩේ කිව්වොත් අන්න හංගනවා කියනවා. කොරොනර් ට කලින් මරණ සහතිකේ දීලත් ඉවරයි.

    මොහොමඩ් චන්ද අරං 20 ගෙනාපු උඹේ ස්වාමියා තමයි දැන් මොහොමඩ්. උපරිම වහලා
     
    • Haha
    Reactions: U-tag