🔴 සංවර්ධන නිවුස් - අලුත් වන පිටකොටුව බස් නැවතුම්පල 🔴

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    සල්ලි කොටි ගානක් වියදම් කරලා බොරු වැඩක් කරලා තමා ඕකුන් නවතින්නේ
    Gandata wamane yanawa ban dan tiyena condition eka
    Suddonta enna hirikithai
    lassana karala piliwelata hadala ganna kaale hari
    Hitapu janadhipathila tika maintain karanna yana sallith dan ithuru nisa me wage project patan ganna one
    Ilangata hadanna one kotuwa station eka
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    Bus Stand eka Virtual
    Oyala kohehari yanna Oney unama gedara hykarapu Button eka Route no ekka enter karagaman Luxurious AC bus eke door eka oyalage main door ekata essarahin erenawa...

    E bus okkomath Virtual. Oyala negala thathpara kipekin bahina destination eke door gawata gihin door opening.
    Thats what our government's Digital ultimatum..we have world best digital experts.
    Apey next step eka button nathuwa hithenma okkoma command operation wenna. We are the world superior country tomorrow
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,011
    113
    හෝම් ස්වීට් හෝම්
    මීගමුව ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ වැසිකිලියට තමා දැන් සීටීබී බස් මගියොන්ට යන්න වෙන්නේ

    එයාලට හිතෙයි පරණ ලැට් එක හොඳයි කියලා
     
    • Like
    Reactions: $onny

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    සල්ලි කොටි ගානක් වියදම් කරලා බොරු වැඩක් කරලා තමා ඕකුන් නවතින්නේ

    මයින්ද මාත්තය නම් රටටම වැඩක් තියන සුපිරි බිල්ඩිං ටිකක් දකුනෙ ගැහුව නේද ?? අන්න ප්ලෑන් :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිලුත් කරන්නයි ඉඳියෙ කිව්වට මුන් විශ්වාස කරන්නෙ නැති නිසා කැබිනට් පේපරේ තියෙනව නම් දාපන් මචන්
    @monson
     
    • Like
    Reactions: bambuwathamai

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    හෙළයො ඉතින් අය්ත් සුපුරුදු විදියට චූ ගන්ද ගස්සවයි
     
    • Like
    Reactions: GobbaSira