දොස්තර සාෆි ගෙන් අහලා බලපන් වද බයියානෑ
ඒක නෙවෙයි කියපන්කො අර ප්‍රොජෙක්ට් වල ගිය අවුරුදු වල ප්‍රොෆිට් කීයක් වගේ ඇද්ද?![]()
දොස්තර සාෆි ගෙන් අහලා බලපන් වද බයියානෑ
ඒක නෙවෙයි කියපන්කො අර ප්‍රොජෙක්ට් වල ගිය අවුරුදු වල ප්‍රොෆිට් කීයක් වගේ ඇද්ද?![]()
දොස්තර සාෆි ගෙන් අහලා බලපන් වද බයියා![]()
අවුරුදු කීයක් ගියාද රටේ ප්‍රධාන නගර දෙකේ බස් ස්ටේසන් දෙක හදන්න ගන්න . දියුණුව තමා
නුවර එක නම් පටන් අරන් තිබ්බේ හැබැයිඋපරිම වේදනාව
ඒක නෙවෙයි කියපන්කො අර ප්‍රොජෙක්ට් වල ගිය අවුරුදු වල ප්‍රොෆිට් කීයක් වගේ ඇද්ද?
පොනිල් - අවුරුදු 50 ක් විතර පාර්ලිමේන්තු ඉඳලා එයින් බාගයක් විතර ආණ්ඩු කරලා ඒත් බැරි උනා.
පොහින්ද -
අවුරුදු 50 ක් විතර පාර්ලිමේන්තු ඉඳලා එයින් බාගයක් විතර ආණ්ඩු කරලා ඒත් බැරි උනා.
අනුර - බලේ අරන් අවුරුද්දක් යන්න කලින් වැඩේ පටන් ගත්තා. අවුරුදු 2ක් යන්න කලින් ඉවර කරනවා.
------ Post added on Sep 14, 2025 at 6:21 PM
Dinapu eka karanawa nan uta udaw karanna oneයකෝ තමන්ගෙ එකා චන්දෙන් ආවෙ නෑ කියල හැම මගුලකටම මිනිහ මැරිච්ච ගෑනු වගේ අඩන එක නවත්තපල්ලා. ගෑනුද යකෝ සිරාවට???
නුවර එක යහපාලන කාලේ පටන් ගත්තේ... පරණ එක කඩලා අයින් කරලා විතරයි තිබ්බේ...නුවර එක නම් පටන් අරන් තිබ්බේ හැබැයි
මාකඹුර බහුවිධ එක මතක නෑනේද
බහුවිද එකක් නේද එන්නේ , බස් එකේ යන්න ඇවිත් අන්තිමට කෝච්චියේ කොහේ හරි යයිද දන් නෑ බන් අපි .නුවර එක යහපාලන කාලේ පටන් ගත්තේ... පරණ එක කඩලා අයින් කරලා විතරයි තිබ්බේ...
වැඩ පටන් ගද්දිම ආණ්ඩුව පෙරලුනා... ගෝතයා අනිත් කෙළපු ඔක්කොම පිස්සු වගේ එකත් නවත්තල දැම්මා...
ආයේ මේ ජනවාරි වල වැඩ පටන් ගත්තේ... දැන් ස්ට්‍රක්චර්ස් එක 30% ක් විතර ඉවරයි...
ඔව්... මාකුඹුර එකේ කන්සෙප්ට් එක... ඒකට වඩා ලොකුයි සහ ඊට වඩා අද්වාන්ස්...බහුවිද එකක් නේද එන්නේ , බස් එකේ යන්න ඇවිත් අන්තිමට කෝච්චියේ කොහේ හරි යයිද දන් නෑ බන් අපි .
mona wage dewal walinda advance wenne?ඔව්... මාකුඹුර එකේ කන්සෙප්ට් එක... ඒකට වඩා ලොකුයි සහ ඊට වඩා අද්වාන්ස්...
නුවරට LRT එක්කුත් ඕනේ . ලංකාවේ කනු මතින් යන LRT එක්ක යන එක ඩ්‍රීම් එකක් . සිංගා වල ඒම යනකොට පට්ට ආතල්ඔව්... මාකුඹුර එකේ කන්සෙප්ට් එක... ඒකට වඩා ලොකුයි සහ ඊට වඩා අද්වාන්ස්...
Real time tracking එනවා bus වලට එහෙම... බස් එක bay එකට ගහන time එක estimate කරනවා bus එකේ තියන GPS unit එකෙන් track කරලා... එතකොට එතන තියන screen එකේ පෙන්නන්නේ time table එකේ තියන වේලාව නෙවෙයි... ඇත්තටම Bus එක එතනට එන වෙලාව... System එක fully automated... හැබැයි ඉතින් bus ටිකේ GPS unit ටික හයි කරන්න ඕන...mona wage dewal walinda advance wenne?
contactless payment awoth hodaiReal time tracking එනවා bus වලට එහෙම... බස් එක bay එකට ගහන time එක estimate කරනවා bus එකේ තියන GPS unit එකෙන් track කරලා... එතකොට එතන තියන screen එකේ පෙන්නන්නේ time table එකේ තියන වේලාව නෙවෙයි... ඇත්තටම Bus එක එතනට එන වෙලාව... System එක fully automated... හැබැයි ඉතින් bus ටිකේ GPS unit ටික හයි කරන්න ඕන...
Fully digital ticketing system එකකට එහෙම යන්න ඕන facilities එනවා... ඒවත් හරියට integrate උනොත් සුපිරියට තියෙයි...
ඒවට facilities එනවා... අපේ උන් ඒවා use කරන්න system හදා ගත්තොත් හරි... බස් කාරයොන්ට සිල්ලර සල්ලිම ඕන වෙයිද දන්නේ නෑ...contactless payment awoth hodai