කොටහේන ගල්පොත්ත හංදිය ප්රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩික්කරුවන් මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් තිබේ.
කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Source : https://sinhala.adaderana.lk/news/206900
Last edited: