🔴 Breaking : අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක් [04.11.2025] 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.


    Ada Derana - 04.11.2025

    Update - 03.13 PM​


    අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුකළ සැකකරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගෙන තිබේ.

    කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් දමා ගොස් තිබිය දී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෝටර් රථය සොයා ගෙන ඇත.

    වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර බෙංවල එගොඩවෙල හරහා ගමන් කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද පෙරවරු 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.

    යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

    වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ අතර, ඔහුගේ මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී තිබුණි.

    ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා පසුව මියගිය බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

    එලෙස මියගිය පුද්ගලයා 54 හැවිරිදි අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟවැද පරාජයට පත්ව ඇති බවය.

    එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන 'කරන්දෙණිය සුද්දා' නම් අපරාධකරුගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.

    පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.


    Ada Derana
     
    Last edited:
    • Wow
    Reactions: deanXX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,581
    75,467
    113
    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.


    Ada Derana - 04.11.2025

    ආහ් කෙල්ලේ...
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,526
    3,278
    113
    Owa aulak na, ඔවා podi podi ඒවා. ජාතික අරක්ෂාවට තර්ජනයක් නෑ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.


    Ada Derana - 04.11.2025

    මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නේද හදන්නේ ?
     
    • Haha
    Reactions: Lionzzz

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ටික ටික මොලේ පෑදෙනවා ටොබයියන්ට
    ජාතික ආරක්ශාවට මේවා සම්බන්ද නෑ
    (y)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    කැරි පොන්න කොටා අඩි පහක් උස නෑ
    හැප්පිලා බලන්න කතාව පුංචි අම්මට හුකන පොන්නයා
    LTTE කාලේ මුට රට බාරදීලා බලන්න තිබ්බේ කොහොමද කියලා 😂
     
    • Haha
    Reactions: HKavinda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඝාතනයක් සිදුකිරීමේ අරමුණෙන්ම මෙම වෙඩි තැබීම සිද්ද කලා ද යන්නත් හොයන්න ඕන
    මෙවැනි ස්ථානීය අහබු සිදුවීම් ඕනෑම රටක සිදුවිය හැකියි.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    Moda sajiya ge wedak Lu, maalimawa pitin daanna ungema ewunta wedi thiyanawalu..😂