🔴 Breaking - නව ජනපති දිවුරුම් දෙයි

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නොදන්න කමට අහන්නෙ බං. "ගෝල්ෆේස් අරගලයට" කොල්ලුපිටිය පැත්තෙන් ලොකු සපෝට් එකක් ලැබුනයි කියන්නෙ ඔය හේතුව නිසාද?
    e thamange class eka reka ganna

    unge mathak tiyenava Sajith adu kule

    ranil high class kiyala
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" - බලනකොට ඔක්කොම ultimate game plan පිටිපස්සෙ ඉන්නෙ තනි රනිල්.

    ජනාදිපතිත් වෙලා තව 20 වෙනිදා පොහොට්ටුවෙ උන්ටිකත් බාගත්තොත් ඉතින් අර දේසපෙරේමි ජාතිමාමක පොහොට්ටුවෙ ඈයොන්ට ඇදුම් නැතුව ඉන්න එක නම්බුයි චන්ද්‍රිකාගෙ කාලෙ ඉදන් පදිරි වෙන රනිල්ට නැවෙනවට වඩා,, ""
    🤭🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    "" - බලනකොට ඔක්කොම ultimate game plan පිටිපස්සෙ ඉන්නෙ තනි රනිල්.

    ජනාදිපතිත් වෙලා තව 20 වෙනිදා පොහොට්ටුවෙ උන්ටිකත් බාගත්තොත් ඉතින් අර දේසපෙරේමි ජාතිමාමක පොහොට්ටුවෙ ඈයොන්ට ඇදුම් නැතුව ඉන්න එක නම්බුයි චන්ද්‍රිකාගෙ කාලෙ ඉදන් පදිරි වෙන රනිල්ට නැවෙනවට වඩා,, ""
    🤭🤭🤭
    maina, nariyata namuna eke pachayudayo set eka namune naththam puduma welalla........
    lol
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    e thamange class eka reka ganna

    unge mathak tiyenava Sajith adu kule

    ranil high class kiyala

    එතකොට මචන්...

    1) ඔය "ගෝල්ෆේස් අරගලය" මුලින්ම සංවිධානය කලේ කවුද?

    2) උන් මුලින්ම එහෙම සංවිධානය වුනේ කොහොමද?

    3) ගෝල්ෆේස් එක වගේ ප්‍රසිද්ධ සහ දෙස් විදෙස් මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක් මුලින්ම ඔහොම අල්ලගද්දි ආන්ඩුවෙන් ලොකු විරෝධයක් ආවේ නෑ නේද? ඒ ඇයි?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එතකොට මචන්...

    1) ඔය "ගෝල්ෆේස් අරගලය" මුලින්ම සංවිධානය කලේ කවුද?

    2) උන් මුලින්ම එහෙම සංවිධානය වුනේ කොහොමද?

    3) ගෝල්ෆේස් එක වගේ ප්‍රසිද්ධ සහ දෙස් විදෙස් මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක් මුලින්ම ඔහොම අල්ලගද්දි ආන්ඩුවෙන් ලොකු විරෝධයක් ආවේ නෑ නේද? ඒ ඇයි?
    1). මම දන්න විදිහට මේ තියෙන අරගලය සංකල්පයක් විදිහට මුලින්ම ගෙනාවේ youTube music channel එකක් කරන එකෙක් 2020 වගේ කාලේදී.
    2). ජෙප්පෝ පෙරටුගාමියෝ ලොකු සප් එකක් දුන්නා
    3). විරෝධයක් තිබුනා. ජාත්‍යන්තරෙට බයේ හිටියේ. මයිනා තමයි වැඩේ නාගත්තේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එතකොට මචන්...

    1) ඔය "ගෝල්ෆේස් අරගලය" මුලින්ම සංවිධානය කලේ කවුද?

    2) උන් මුලින්ම එහෙම සංවිධානය වුනේ කොහොමද?

    3) ගෝල්ෆේස් එක වගේ ප්‍රසිද්ධ සහ දෙස් විදෙස් මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක් මුලින්ම ඔහොම අල්ලගද්දි ආන්ඩුවෙන් ලොකු විරෝධයක් ආවේ නෑ නේද? ඒ ඇයි?

    1) oka loku advertise company ekakin kara ekak ban.. retta kiyanne nikan paid actor

    2 ) Colombo high class fund kara

    3) othana avata thanapathi karayala have.. lesiyen gahana bahe
     
    • Wow
    Reactions: Kolama

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆොනිල්ගෙ කම්ප්‍යුටර් එකෙ සර්ච් හිස්ටරි එකයි, නෙට්ෆිල්ස් හිස්ටරි එකයි, ගෙම් පැලැන් එකයි අහුවෙනන්න ඉඩ තියෙන නිසා ගෙට ගිනිතියලා දැම්මා,,

    623652a0-bf10-11e9-8b4c-f98889031e04_800_420.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මූව ජනාදිපති කරල සජිය අගමැති කරන්න චන්දෙ දෙන්න වෙන්නේ පොහොට්ටුවෙ උන්ට තමයි.. උන්නේ බහුතරය

    පෝට්ටු වේසාවෝ රනිලට, සජියට ඡන්දෙ දෙනවා.

    ඊට පස්සෙ එලියට ඇවිත් රතු අලි ගගා ජෙප්පන්ට බනිනවා. හිඟන බයියෝ ටිකත් ජෙප්පොන්ට බනිනවා. උන් ඡන්දෙ දීලා රනිල්ව එලවන්න යවපු උන් වැඩිම මනාපෙන් රනිල්ව ගේනවා. 🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පෝට්ටු වේසාවෝ රනිලට, සජියට ඡන්දෙ දෙනවා.

    ඊට පස්සෙ එලියට ඇවිත් රතු අලි ගගා ජෙප්පන්ට බනිනවා. හිඟන බයියෝ ටිකත් ජෙප්පොන්ට බනිනවා. උන් ඡන්දෙ දීලා රනිල්ව එලවන්න යවපු උන් වැඩිම මනාපෙන් රනිල්ව ගේනවා. 🤣🤣🤣🤣
    සජිය වෙනුවට හර්ෂ , අනුරය නැත්නම් වියත් මග එකෙක් හරි දැම්මනම් හරි බන්.. අරු තනි පිස්සෙක්.. ඌට සිරාවට පොඩි සයිකො සීන් වගයක් තියනව
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සජිය වෙනුවට හර්ෂ , අනුරය නැත්නම් වියත් මග එකෙක් හරි දැම්මනම් හරි බන්.. අරු තනි පිස්සෙක්.. ඌට සිරාවට පොඩි සයිකො සීන් වගයක් තියනව

    Pissuda. Parliment eke eliye wena Aragala walata ahumkan den na. Pohottu,sjb olugedi ganata anuwa deal wenne..jvp wage paksha wala kohomath value ekak nathi wei parliment vote wala.Ranil aragaley charter kerewwe Parliment eke vote karana ewunta aragala or people gana hitanna epa karanna