ආන්ඩුවක් එපැයි රට හදන්න ප්‍රසම්පාදනය වෙන් නැනේ උන් නැතුව . එනම් වයවස්ථාව වෙනස් කරන්න ඕනේරනිල් රට හදිල්ල පැත්තකින් තියල ආන්ඩු හදන්න වගේ යන්නෙ
උන් බාර ගන්නේ නැහැ බන්. හරින් මනුෂ දන්නවා උන්ට දැන් කොහොමත් කෙල වෙලා තියෙන එකේ තව කෙල වෙන්න දෙයක් නැහැ කියලා. හර්ෂලා හිතාගන්න බැරුව ඉන්නේ මොන පැත්තේ කකුල තියන්නද කියලා. උන් දන්නවා උන්ට දේශපාලනේ තව කල් ඉන්න පුළුවන් කියන එක. ගෝටා එක්ක කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නේ ඔලුවෙත් ඇති. අනිත් එක උන්ගේ පක්ෂෙන් තියෙන pressure එක. ගෝටා එක්ක කරලා වැඩේ කෙල උනොත් උන්ගේ අනාගතෙත් ඉවරයි. ඒ අස්සේ පක්ෂෙට පිටුපැවොත් උන්නු ගේත් නැහැ පැය ගහපු ගේත් නැති වෙන සීන් එකක් තියෙන්නේ. ඒ කොහොම බැලුවත් ඔය 225 පට්ට ආත්මාර්ථකාමී බන්. අවංකව අභියෝගයක් අරන් එක ගොඩ දාන්න උවමනාවක් එකෙක්ටවත් නැහැ. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්තරේ ගැන තමා මුලින් හිතන්නේ අවුරුත්.අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
සජීයා අල්ලන් ඇත්තේ බන්අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
හර්ශ එන්න කැමතියී සජිත් ගේ අනුමැතිය නෑ. සජියා අනුමැතිය දෙන්නෙත් නෑ. මොන උනත් හර්ශයා පක්ශෙට ගරු කරනවා වගේ.අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ

ඌට කැමති නැති උණත් මනුෂලා වගේ අයට වඩා හර්ශට දැනුමක් තියෙනවා බංහර්ශ එන්න කැමතියී සජිත් ගේ අනුමැතිය නෑ. සජියා අනුමැතිය දෙන්නෙත් නෑ. මොන උනත් හර්ශයා පක්ශෙට ගරු කරනවා වගේ.![]()
![]()