🔴 Breaking මනූෂ, හරීන් ඇතුලු නව කැබිනට් අමාත්ය දූර.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    රනිල් රට හදිල්ල පැත්තකින් තියල ආන්ඩු හදන්න වගේ යන්නෙ
    ආන්ඩුවක් එපැයි රට හදන්න ප්‍රසම්පාදනය වෙන් නැනේ උන් නැතුව . එනම් වයවස්ථාව වෙනස් කරන්න ඕනේ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Screenshot_20220520-102026_Chrome.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ටිරාන් අලස්??

    මරු! මෙයා තමා බැසිල් එක්ක, කොටින්ට සල්ලි දෙන්න ගිය එක්කෙනා.

    ආණ්ඩුව තවම රන් කරන්නේ බැසිල් කියලා තේරෙනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    ඕකුන් මොකා අාවත් වැඩක් නෑ ගෝටා තමා රටේ සාපය..ඉස්සරහට බලපංකො උෟව බලේ තියන් ඕකුන් රට කරන හැටි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් මනුශයයි හරීනයි පස්කු ප්‍රහාරය ගැන කියෝ කියෝ ඉදල ඇමතිකමුත් ගත්ත කෝ අර පොන්න මැල්කම් රජිත් නාකි හම්පඩය ඌට දැන් පුකේ අමාරුව හොදද දන්නෙ නැ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
    උන් බාර ගන්නේ නැහැ බන්. හරින් මනුෂ දන්නවා උන්ට දැන් කොහොමත් කෙල වෙලා තියෙන එකේ තව කෙල වෙන්න දෙයක් නැහැ කියලා. හර්ෂලා හිතාගන්න බැරුව ඉන්නේ මොන පැත්තේ කකුල තියන්නද කියලා. උන් දන්නවා උන්ට දේශපාලනේ තව කල් ඉන්න පුළුවන් කියන එක. ගෝටා එක්ක කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නේ ඔලුවෙත් ඇති. අනිත් එක උන්ගේ පක්ෂෙන් තියෙන pressure එක. ගෝටා එක්ක කරලා වැඩේ කෙල උනොත් උන්ගේ අනාගතෙත් ඉවරයි. ඒ අස්සේ පක්ෂෙට පිටුපැවොත් උන්නු ගේත් නැහැ පැය ගහපු ගේත් නැති වෙන සීන් එකක් තියෙන්නේ. ඒ කොහොම බැලුවත් ඔය 225 පට්ට ආත්මාර්ථකාමී බන්. අවංකව අභියෝගයක් අරන් එක ගොඩ දාන්න උවමනාවක් එකෙක්ටවත් නැහැ. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්තරේ ගැන තමා මුලින් හිතන්නේ අවුරුත්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මොනා උනත් හරින් මනුෂ මේ වෙලාවේ බාර ගත්ත එකත් ලොකු දෙයක්. උන් කයිවාරු කාරයෝ වෙන්න ඇති. මට වගේම ගොඩක් උන්ට දිරවන්නේ නැති වාචාලයෝ දෙන්නෙක් තමයි. මේක උන් දෙන්නගේ අන්තිම චාන්ස් එක මිනිස්සුන්ට දෙයක් කරලා පෙන්නන්න.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
    සජීයා අල්ලන් ඇත්තේ බන්
    සමහරවිට දොර වහලද දන්නෙත් නෑ කාමරේට දාලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    ආරක්ෂක ඇමති කොටින්ට සල්ලි දෙන්න මැදිහත් වෙච්ච එකෙක් හුත්තො:lol::lol:



     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    අඩුම ගානේ හර්ෂ ද සිල්වා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ . දැන් රටට ඕනේ Economist ලා මේ අඩියට ට ම කෙලවෙලා ඉන්න වෙලාවෙ
    හර්ශ එන්න කැමතියී සජිත් ගේ අනුමැතිය නෑ. සජියා අනුමැතිය දෙන්නෙත් නෑ. මොන උනත් හර්ශයා පක්ශෙට ගරු කරනවා වගේ. :yes: :yes:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හර්ශ එන්න කැමතියී සජිත් ගේ අනුමැතිය නෑ. සජියා අනුමැතිය දෙන්නෙත් නෑ. මොන උනත් හර්ශයා පක්ශෙට ගරු කරනවා වගේ. :yes: :yes:
    ඌට කැමති නැති උණත් මනුෂලා වගේ අයට වඩා හර්ශට දැනුමක් තියෙනවා බං
     
    • Like
    Reactions: pathaleiretta