🔴 BREAKING BREAKING NEWS 🔴

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,443
    6,616
    113
    Land of Lions
    ochara puka denna epa htto Ranil ta, ka ochara waddek newai
    200.gif

    අචිචර මහන්සි වෙලා ටයිප් කරපු එකාව බල්ලට දැමිමා. 😂😅

    සිරිලංකා දේශයේ ජනාධිපති උතුමාණන්ව හිරේ දමන්න බෑ.
    සිරිසෙනව දාන හින්දානේ පොර 100මි ගෙව්වේ.
    ------ Post added on Aug 22, 2024 at 1:05 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,292
    2,764
    113
    wenne Anura janadi pathi wela sati dekak yanna kalin palath saba + maha cande enawa
    NPP ekata funds na . danna minssu na. anura puppet janadi pathi, rate minissu danna npp kareyo 10 denek na. unuth pissu hipatuwo.

    Ranil is playing chess!

    meken berenna Anura krama 2k thiyenawa.

    dinala thiyena anduwa digatama geniyana eka. e gaman thamage pakse hadana eka. pakseta stong Parliment candidatla 200kwath hadaganna oan. loweth kerana wadak nam newei. masa 2kin 3kin oka karanna ba. awurudu 2k yai

    habai oota wiswasa bangeyak awillla 150k atha issuwoth ai ranil janadipathi. idiyath habai wadak karanna wenne na. - short game.

    ekko janadipati warane paradinna arina eka. Long game.2029 illanawa. habai 2028 loan gewanna wenawa. Ranil munwa hama paththenma check mate karagena enne. wikarai
    ජනාදිපතිවරණයක් කවුරැ උනත් 50%න් දින්නොත් ඊට මාසයක් දෙකක් ඇතුලත මහ චන්දෙකට ගියොත් පොල් ලෙලි 200ක් දැම්මත් 100 ක් වත් දිනනවා.

    ලක්ෂ 60ක් චන්දෙ ගන්න පුලුවක් පොල් ලෙලි 200 ක් හොයා ගන්න බෑ කියලද උබ කියන්නෙ.
    ------ Post added on Aug 22, 2024 at 1:10 PM
     
    • Like
    Reactions: Honda.putha

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,827
    9,959
    113
    දැන් ඉතින් ජනාධිපතිවරණය තියන්නේ නැතුව පළාත් පාලන මැතිවරණය තියන්න වෙනවා. රට අනුරට කෙසේ වෙතත් අනුර ට රට යන්න වෙන්නේ...😂
     
    • Haha
    Reactions: Kolama

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    ජනාදිපතිවරණයක් කවුරැ උනත් 50%න් දින්නොත් ඊට මාසයක් දෙකක් ඇතුලත මහ චන්දෙකට ගියොත් පොල් ලෙලි 200ක් දැම්මත් 100 ක් වත් දිනනවා.

    ලක්ෂ 60ක් චන්දෙ ගන්න පුලුවක් පොල් ලෙලි 200 ක් හොයා ගන්න බෑ කියලද උබ කියන්නෙ.
    ------ Post added on Aug 22, 2024 at 1:10 PM
    pol leli thiyenna epai yako danna! ko!

    maha candeyak thiyanna salli ko?

    september chande dinana eka 2025 bajet eka hadannath ona. eka nohaduwoth / hadala parada unoth janawari mase padi natha..

    ------ Post added on Aug 22, 2024 at 2:15 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිරිලංකා දේශයේ ජනාධිපති උතුමාණන්ව හිරේ දමන්න බෑ.

    කලින් එකාට වගේ මිලියන 100ක දඩයක් ගහන්න පුළුවන්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,292
    2,764
    113
    pol leli thiyenna epai yako danna! ko!

    maha candeyak thiyanna salli ko?

    september chande dinana eka 2025 bajet eka hadannath ona. eka nohaduwoth / hadala parada unoth janawari mase padi natha..

    ------ Post added on Aug 22, 2024 at 2:15 PM
    අපරාදෙ පොනිල්ට පලාත් සභා චන්දෙ තියන්න තිබ්බෙ. ඒකට පක්ෂකින් 3000 ක්ද කොහෙද ඉල්ලන්න ඕන. ජෙප්පොන්ට අපේක්ෂකයො නැති හින්දා පොන්ල් උඩින්ම දිනනවා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    අපරාදෙ පොනිල්ට පලාත් සභා චන්දෙ තියන්න තිබ්බෙ. ඒකට පක්ෂකින් 3000 ක්ද කොහෙද ඉල්ලන්න ඕන. ජෙප්පොන්ට අපේක්ෂකයො නැති හින්දා පොන්ල් උඩින්ම දිනනවා
    poniltath na yako! eka nisa ne pohottowa set karagaththe! thota track da?