🔴 Breaking News - ගාලු මුහුදේදී ඉරාන නෞකාවක් අනතුරට ලක්වෙයි

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,820
    2,032
    113
    Galle
    We mistakenly drop bombs to සිරි ලංකා... සෝ සොරි... මීට නෙතන්‍යාහු.....
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    එහෙම අවුලක් වෙන්නේ නැහැ මචන්. අනතුරක් උනොත් අදාළ ආසන්නම රට හරි, උදව් ඉල්ලපු රට හරි යන්න ඕන බේරගන්න.
    එහෙම ගියේ නැති උනොත් කෙස්. ඕකෙන් අපිට අවුලක් නැහැ

    තම්බි චන්දත් බේරගන්න ඕන 😒

    ප්‍රශ්නෙ මේ 180 දෙනා ආපහු පටවනවා ද සරණාගත වීසා දීලා පදිංචි කරගන්නවා ද?

    ඉල්ලන් අන්තවාදී නයි රෙද්ද අස්සේ දාගන්න සීන් එකක් 🤦
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,993
    5,672
    113
    ඇත්තට කිව්වේ.

    අපිට අමාරු කාලේ මොනවා වුනත් ඇමරිකාව ඇතුළු රටවල් පිටුපාද්දි ඉරානය අපි එක්ක හිටියා..
    ඇමරිකාව අපිට පිටුපෑවෙ නෑ යකෝ. ඇමරිකාව පිටුපෑවනං යුද්දෙ ඉවරකරගන්න වෙන්නෙත් නෑ. උං සෑහෙන සපෝට් එකක් දුන්නා
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,125
    2,259
    113
    ඇමරිකාව අපිට පිටුපෑවෙ නෑ යකෝ. ඇමරිකාව පිටුපෑවනං යුද්දෙ ඉවරකරගන්න වෙන්නෙත් නෑ. උං සෑහෙන සපෝට් එකක් දුන්නා

    I believe only Ukraine and Pakistan helped us militarily, towards the last phase as the big countries refused as the human toll was too high..

    You maybe referring politically, by banning fund raising in those big countries..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    180 idala 30 beragena tiyenne ..ituru 150 marilada.
    හරි විස්තරයක් නැහැ. චීන නිවුස් වල හැටියට නං මැරිලා.

    චමි අයියගේ ගේ දොරකටම යුද්දේ ඇවිත් 😥
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,993
    5,672
    113
    I believe only Ukraine and Pakistan helped us militarily, towards the last phase as the big countries refused as the human toll was too high..

    You maybe referring politically, by banning fund raising in those big countries..
    your personal openion doesnt matter, I'm talking based on facts
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    හරි විස්තරයක් නැහැ. චීන නිවුස් වල හැටියට නං මැරිලා.

    චමි අයියගේ ගේ දොරකටම යුද්දේ ඇවිත් 😥
    trump karaya apita thama tax ekak gahai danne mun beragatta kiyala :P