🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,887
    4,842
    113
    Please send Mr.Hadun to US Whitehouse today itself.
    He will negotiate and win Zero tariff rate with his surprising skills in communication and negotiation
     
    • Haha
    Reactions: monson and Asmodeus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    උඹල "ඇති යන්තම්, හොඳයි, මෙහෙම බේරුනා ඇති.." කීවට වැඩක් නෑ ගිහින් export කරන උන්ගෙන් අහපන් දැන් කොහොමද ලාභ හොයන්නේ, පඩි ගෙවන්නේ එහෙම කියලා.. බිස්නස් එකක් නොකර නම් 30% නෙවෙයි 50% ත් හොඳයි කියන්න පුළුවන්..
    බිස්නස් එක කරන එකාටයි උන්ගේ company වල වැඩ කරන උන්ටයි තමයි කෙලවෙන්නේ..

    හරියට tax ගෙවන සීමාවේ නැති ජෙප්පෝ "රට හදන්න නම් tax ගෙවන්න ඕනි තමයි.." කිව්වා වගේම තමයි මේකත්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    Ape rival inne Bangladesh wage ratawal. Unta 35% weduna.
    ඇයි බන් ඔහොම බොරු කියන්නේ? 🤷🏻‍♂️ Bangladesh 2.2Billion usd exporter කෙනෙක්. ලංකාව 300million usd export කරන්නේ(2024). අපි වගේ 7 ගුණයක අදායමක් උන් ගන්නවා. 🙁
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Bangladeshuth Ratakda utto.. 20% wada wadinum case. Moo tariff wadicha ekath loku wadak kiyala hithanne.. Vietnam was 46% initially, they managed to reduce it to 20%.. now thats called Diplomacy..

    Poddak balapan Amudei, pukai wage inna Japane diplomacy walata mokadda wela tiyenne kiyala?😂😂

    tenor.gif


    ඇයි බන් ඔහොම බොරු කියන්නේ? 🤷🏻‍♂️ Bangladesh 2.2Billion usd exporter කෙනෙක්. ලංකාව 300million usd export කරන්නේ(2024). අපි වගේ 7 ගුණයක අදායමක් උන් ගන්නවා. 🙁
    kohenda ban me pacha hoya ganne? poddak google karala balapanko gon katha daanna kalin. Anika Bangaliyonta kalin tibbe 37% , den 35%. Unge 2% adu wela tiyenne.

    "ලංකාව 300million usd export කරන්නේ(2024)" uba hituwada meka petti kadayak kiyala? 😂😂

    Danne netnam gihin balapan.
    https://ustr.gov/countries-regions/south-central-asia/sri-lanka


    trade-lk-and-banga.jpg



    https://economynext.com/sri-lankas-88-pct-tax-on-us-arrived-at-by-dividing-trade-deficit-213077/

    trade-economynext.jpg
     
    • Haha
    Reactions: Candid-B

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Pissuda oi, Japanese economy ekata oka gemak naa.. apita ne renna puke goo nathuwa inne..
    Diplomacy redda pallen berila tiyenne. 😂😂

    Man otana Bangladesh highlight kare me region eke lankawath ekka inna rival un nisa. Api bangli kiwwata unge kalin tibba growth rate eka balapanko. They called it "Next China" in the south asian region. Un tamai 2nd largest textile exporter at the moment. redi walin witarak 57 billion hoyala.

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_textile_exports

    Un politically unstable una nisa tamai poddak hari growth rate eka adu une.
     
    • Like
    Reactions: dayt0na

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113
    ලංකාවේ garment ටික:
    එහනම් කොල්ලො අපි ගියා
    Dn කාලෙක ඉඳන්
    බංගල්දේශ්, Nigeria වලට move වෙන ගමන් thiyenne apparel industry eka,
    අපේ උන්ම tamay එහෙත් යන්නේ. හැබැයි upper level staff එක විතරයි.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Dn කාලෙක ඉඳන්
    බංගල්දේශ්, Nigeria වලට move වෙන ගමන් thiyenne apparel industry eka,
    අපේ උන්ම tamay එහෙත් යන්නේ. හැබැයි upper level staff එක විතරයි.
    ලංකාවෙම කට්ටිය මෙහෙන් අරන් ගිහිල්ලා එහේ කට්ටිය train කරනවා.

    අපිට 30% වැදුන කියන්නේ ඉන්දියාවත් හොඳ deal එකක් දාගනි.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Beyond politics, we are bound to face low demand because of the weakened purchasing power of U.S. citizens. Furthermore, Vietnam's competitive advantage is greater.
     
    • Like
    Reactions: Rick Sanchezz