🔴 BREAKING NEWS මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ යුදහමුදාව හා සාමාන්‍ය ජනතාව අතර

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    නීතිය පාලනය කරන ආයතන අක්‍රිය කරනවා කියන්නෙ භයානකයි .
    ඔතන අරගලයක් නෙමෙයි තියෙන්නෙ. තමන්ගෙ අවශ්‍යතා හොයාගන්න බැරි කමේ කේන්තිය. පොලිකිය අක්‍රිය කලාට පස්සෙ සුද්දේ පටන් ගනී
    කෝමත් යුද්දයක් පටන් ගන්නවා. මුලික අවශ්‍යතා නැති උනාම .

    මේවා තෙවනි ලෝකේ රටවල් ඔය බණ හරියන නෑ . මුල්ලේරියාව වෙලේ වතුර ලේ කරපු උන් ඉන්නේ මරාගෙන මැරෙනවා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෝමත් යුද්දයක් පටන් ගන්නවා. මුලික අවශ්‍යතා නැති උනාම .

    මේවා තෙවනි ලෝකේ රටවල් ඔය බණ හරියන නෑ . මුල්ලේරියාව වෙලේ වතුර ලේ කරපු උන් ඉන්නේ මරාගෙන මැරෙනවා
    යුද්ද නෙමෙයි සුද්ද තමයි පටන් ගන්නෙ
     
    • Like
    Reactions: dabba1983

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ඉස්සලම පොලිසියටයි හමුදාවට නෙලලා ඔකුන්ව බය කරන්න ඕනේ. ඊට පස්සේ ඕකුන් එන් නෑ මිනිස්සු නවත්තන්න . පොලිසි නම් කෙලින්ම අල්ලන්න ඕනේ වට කරලා බලය අල්ලගත්තනම් දෙක තුනක මේක හරියනවා
    පොලිසියට නම් කමක් නැහැ හමුදාවට නෙලන්න ගියොත් නං කඩෙන් තමයි කෑලි එකතු කරන්න වෙන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කර්ෆිවු දාන්න හේතු හොයනවද මංද...
    හදිසි නීතිය අයින් කරලද තියෙන්නෙ දැන්..
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පොලිසියට නම් කමක් නැහැ හමුදාවට නෙලන්න ගියොත් නං කඩෙන් තමයි කෑලි එකතු කරන්න වෙන්නේ
    ලක්ශ දෙකක් බයිනේත්තු නිසාද පොරවල් කොටි දෙකක් බැස්සම බයිනේත්තු පුම්කේ ගහලා යවන්නේ ඔය ලක්ශ දෙකේ
     
    • Like
    Reactions: DiksonAlex

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ලක්ශ දෙකක් බයිනේත්තු නිසාද පොරවල් කොටි දෙකක් බැස්සම බයිනේත්තු පුම්කේ ගහලා යවන්නේ ඔය ලක්ශ දෙකේ
    හරි හරි හරි දහ දෙනෙක් සෙට් වෙලා කියපන්කො මම එන්ඩ
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    එහෙ වෙඩි තියන්නේ අහසට... මේහෙ වෙඩි තියන්නේ මැරෙන්නම.....

    දැන් සැපද????
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ප්‍රශ්න අමතක කරවන්නත් මොකක් හරි ආතල් එකක් දෙන්න එපැයි. මේ පාර කොටි නෙමෙයි. රට විකුනනවා කියුවත් ඕවාට නම් අහු වෙන්න එපා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    🔴 BREAKING NEWS
    මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ යුදහමුදාව හා සාමාන්‍ය ජනතාව අතර කලහාකාරි තත්වයක් හටගෙන තිබේ.තත්වය පාලනය කිරිම සදහා අහසට වෙඩි තබයි.

    ජනතාව යුදහමුදාවට පොලුවලින් පහරදි ඇතිබව වාර්තා වේ.




    Okunta polu walin nemei uyala kanna one.

    වරෙන්කො බය කරන්න
    අන්තිම පතොරම වෙනකන් තොපි හොයා හොයා එන්නෙ
    වරෙන්කො බය කරන්න
    අන්තිම පතොරම වෙනකන් තොපි හොයා
    ------ Post added on Jul 9, 2022 at 1:47 PM