🔴 Lovtus දුටු රනිල්..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    රනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ. 🤷🏻‍♂️
    ඔය කිවුවට රනිල් ට බෑ නේද? :P
     

    gama22

    Well-known member
  • img_1_1722103087602.jpg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    රනිල්ට බැරි එකම දේ හොරකම් කරන්න. ලපකොටාට පුළුවන් එකම දේ හොරකම් කරන්න. 🤷🏻‍♂️
    ඔව්වොව් :lol:
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    රනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ. 🤷🏻‍♂️
    ලක්ශ 10ක් ඔට්ටු දාමුද ?ලපයා දිනනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    Lsy7UySm.jpg

    නරක අතරින් හොඳම රනිල්
    හොඳ අතරින් නරකම රනිල්
    නරකට පමණක් හොඳ රනිල්
    හොඳට කවදත් නරකයි රනිල්
    --
    🙏
    ​
    වැරදිනෙ බන්.

    සීගිරිය දුටු රනිල්
    ජනාධිපතිකම දුටු රනිල්

    ඔහොම කියද්දි රනිල්ගෙ පැත්තෙන් කියන්න ඕනෙ. :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    රනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ. 🤷🏻‍♂️
    ඕකා කරේ නය කල් දාපු එක විතරයි
     
    • Like
    • Wow
    Reactions: Candid-B and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    npp ආවනම් මොනවද කරන්නේ ඒ වෙනුවට ඒ වගේ වෙලාවක ?
    :rolleyes:

    තේ පානය සඳහා සබාව කල්තබන ලදී
    ------ Post added on Jul 30, 2024 at 9:33 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,490
    24,836
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රනිල් හොඳයි. ඒ දැන්. ඌ දන්නව ජනවරමක් නැතිව ආපු එකෙක් කියල. කොයි වෙලේ ද යන්න වෙන්නෙ, ඉන්න ප්ලෑනක් ගහන්න ඕන මුන්ව අන්දල, හොඳ මූන පෙන්නල, මයින්ඩ් සෙට් එකේ තමා රනිල් ඉන්නෙ ජනාද්හිපති කම ගත්ත දවසෙ ඉඳන්.
    ඌ මේ ජනාධිපති වරණෙන් පත් උනොත් මිනිස්සුන්ට පටි තද කරගන්න වෙනව. ඌ ඒක කරනව. දැනට ලෝන් ටික රිවයිස් කර කර ගේමක් ගහනව මිනිස්සුන්ට වැඩ පෙන්නන්න. කවද හරි ගෙවන්න වෙනව කියල මූ හොඳාකාරව දන්නව.
    අනුරයිය ගැන කෙටියෙන් කිව්වොත් උගෙ දෙවන පෙළ සෙට් එක මාරු කරන්න ඕන. උන් තමා ඕක ගොඩ නගාගත්තු තත්වෙ කෑවොත් කන්නෙ.

    මේ රනිලව හිර කරල තියෙන විදියටම තව අවුරුදු දෙකක් රනිලව හිරකරල රට ගෙනියන්න ඕන.
    ඌව ජනපති කරල දැන් ඒක කරන්න බෑ...
     
    • Like
    Reactions: Lovtus and Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,484
    36,739
    113
    කෑගල්ල
    මුළු රටම දැන ගෙන සිටියත් රනිල්...
    කිසිම ජන්දෙකින් ජය නොගත් රනිල්...
    පිනට ජනපති වි බායියන්ට ඇරි රනිල්...
    ජංගිය ගැලුවත් දන්නේ නැති රනිල්....
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    "රනිල්ට බෑ" කියන ස්ලෝගන් එක ජන මාධ්‍ය සමාජ මාධ්‍ය පෝස්ටර් හරහා මිනිස්සුන්ගේ ඔලුවට බැස්සුවේ මංගල සමරවීර. ඒ කාලේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඌ ඒක සමාජගත කළා. අදටත් සමහර යූඇන්පී කාරයන්ගේ පවා ඔලුවේ කොනක හරි ඔය අදහස පැලවෙලා තියෙනවා. බහුතරයක් මිනිස්සු රනිල්ට කවාදාකවත් චන්දෙකින් දිනන්න බෑ කියන මතයේ ඉන්නේ ඒ නිසයි. ඒක රනිල්ට ලොකු අවාසියක් වෙනවා මේ චන්දෙදිත්.

    ඕක ඇත්ත. මුළු පක්ෂේ උන්ම ඕක දන්නවා. උන්ගේ මිඩියා කැම්පේන් උනුත් දන්නවා. කොච්චර ඒක උන්ට වද දෙනවද කියනවා නං. මේ කවර් එකම ඇති.

    👇



    UjT1RV5.jpeg
     
    Last edited: