ඔය කිවුවට රනිල් ට බෑ නේද?රනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ.![]()

ඔය කිවුවට රනිල් ට බෑ නේද?රනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ.![]()

රනිල්ට බැරි එකම දේ හොරකම් කරන්න. ලපකොටාට පුළුවන් එකම දේ හොරකම් කරන්න.ඔය කිවුවට රනිල් ට බෑ නේද?![]()
ඔව්වොව්රනිල්ට බැරි එකම දේ හොරකම් කරන්න. ලපකොටාට පුළුවන් එකම දේ හොරකම් කරන්න.![]()

ලක්ශ 10ක් ඔට්ටු දාමුද ?ලපයා දිනනවාරනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ.![]()
වැරදිනෙ බන්.![]()
නරක අතරින් හොඳම රනිල්
හොඳ අතරින් නරකම රනිල්
නරකට පමණක් හොඳ රනිල්
හොඳට කවදත් නරකයි රනිල්
--

ඕකා කරේ නය කල් දාපු එක විතරයිරනිල් තමයි සුපිරි බුලට් එක. උට තියෙන දැනුම සහ අත්දැකීම් එක්ක ලපකොටාට හැරෙන්නවත් බෑ. ලපකොටා ඒකයි ඔය රනිලා ගැන වචනයක් වත් නොකියන්නේ.![]()
npp ආවනම් මොනවද කරන්නේ ඒ වෙනුවට ඒ වගේ වෙලාවක ?ඕකා කරේ නය කල් දාපු එක විතරයි
npp ආවනම් මොනවද කරන්නේ ඒ වෙනුවට ඒ වගේ වෙලාවක ?

Ah, they will pay out all the debt using Malta money!!!npp ආවනම් මොනවද කරන්නේ ඒ වෙනුවට ඒ වගේ වෙලාවක ?
"රනිල්ට බෑ" කියන ස්ලෝගන් එක ජන මාධ්‍ය සමාජ මාධ්‍ය පෝස්ටර් හරහා මිනිස්සුන්ගේ ඔලුවට බැස්සුවේ මංගල සමරවීර. ඒ කාලේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඌ ඒක සමාජගත කළා. අදටත් සමහර යූඇන්පී කාරයන්ගේ පවා ඔලුවේ කොනක හරි ඔය අදහස පැලවෙලා තියෙනවා. බහුතරයක් මිනිස්සු රනිල්ට කවාදාකවත් චන්දෙකින් දිනන්න බෑ කියන මතයේ ඉන්නේ ඒ නිසයි. ඒක රනිල්ට ලොකු අවාසියක් වෙනවා මේ චන්දෙදිත්.