🔴2024 Parliamentary Election🔴- දිස්ත්‍රික්ක

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,601
    125,037
    113
    දෙහිවල
    ඉතින් මහ චන්දෙත් ලග ලගම එන නිසා #එලCAFFE පොඩි සංගණනයක් කරන්න හැදුවා කිරියේ උගත් මිතුරන්ට අනුව මහ චන්දෙට මේ වෙනකොට ඉදිරිපත්වෙලා සිටින ප්‍රදාන පක්ෂ එක් එක් දිස්ත්‍රික්ක වලින් ලබාගන්නා මන්ත්‍රී දුර සහ ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රී දුර ගණන් පිලිබදව.

    ඉතින් චන්ද විමසීම තුලින් මන්ත්‍රී දුර 196කුත්, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දුර29කුත් ලෙස තමයි 225 හොයාගන්න වෙන්නේ.
    මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් හරහා තමයි විමසීම වෙන්නේ 👍

    දිස්ත්‍රික්ක ලැයිස්තුවට ඇදලා මන්ත්‍රී දුර ගාන පහලින් සහ ප්‍රදාන පක්ෂ කිහිපයක් පහලින් 👇

    • මාලිමාව
    • ටෙලිෆෝනය
    • සිලින්ඩරය
    • TNA
    • පොහොට්ටුව
    • පදක්කම
    • මයික් එක
    1. Ampara (Digamadulla) - 7
    2. Anuradhapura - 9
    3. Badulla - 9
    4. Batticaloa - 5
    5. Colombo - 18
    6. Galle - 9
    7. Gampaha - 19
    8. Hambantota - 7
    9. Jaffna - 6
    10. Kalutara - 11
    11. Kandy - 12
    12. Kegalle - 9
    13. Kurunegala - 15
    14. Matale - 5
    15. Matara - 7
    16. Monaragala - 6
    17. Nuwara Eliya - 8
    18. Polonnaruwa - 5
    19. Puttalam - 8
    20. Ratnapura - 11
    21. Trincomalee - 4
    22. Vanni - 6
    23. National list - 29
    ඉතින් මිට්ටනි දාමුද හිතන් ඉන්න විදියට තම තමන්ගේ දිස්ත්‍රික්කයේ බෙදන විදිය?:yes:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ravii National list ekata ringala neda.. business walata lesi wenna parliament member wenna saha Parliament privilege use karanna.
     
    • Like
    Reactions: Walter White

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මාලිමාව 120 ක්‌ වගේ ගනියි.

    ඊට වඩා ලොකු ආසන ගානක් එනවා නං කැමති. තුනෙන් දෙකක් හදා ගන්න විදියට පාර්ලිමේන්තුවේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,037
    113
    දෙහිවල
    NPP: -3 <- 110 -> +3


    NPP 130 - 151 ;)

    loku balyak dana epa. homben yana

    මාලිමාව 120 ක්‌ වගේ ගනියි.

    ඊට වඩා ලොකු ආසන ගානක් එනවා නං කැමති. තුනෙන් දෙකක් හදා ගන්න විදියට පාර්ලිමේන්තුවේ.
    තමන්ගේ දිස්ත්‍රික්ක බෙදෙන විදිය දාපන්.