🔴International Schools වැඩ පෙන්වයි.. 67 වන තට්ටුවෙන් පහලට පනියි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉 International School වලට යන්නේ සුද්දන්ට පු# දෙන ලංකාවේ ඉපදුනාට හීනමානෙන් දඟලන කලුසුද්දන්ගේ ළමයි.. ඔකුන්ට සිංහල දෙමළ පේන්න බෑ.. කොයි වෙලේත් අයිස් ටිකක් කටේ තියනවම තමයි... ඒ වගේම හරිම වල්..සදාචාරයක් නෑ ඔකුන්ට.. ඔය ඉස්කෝල වල ජාත්යන්තර දියුණු රටවල් වන ෆින්ලන්තයේ ජපානයේ වගේ දියුණු අධ්යාපන ක්‍රමවේද නෑ..

    👉ජපන් ක්‍රමවේද වලින් තමයි ළමයාගේ මොලේ වැඩෙන්නේ.. ඉස්සර සුද්දා එන්න කලින් ගමේ පන්සලේ තිබ්බ අධ්යාපන ක්‍රමයත් මේ ජපන් ක්‍රමයට තරමක් සමානයි..

    👉ලංකාවේ ජාත්යන්තර පාසල් කියන්නේ තනිකර බිස්නස් එකක්.. ආණ්ඩුවේ පාසලක තියන ප්‍රමිතියවත් නෑ ඔය ඉස්කෝල වල.. නාන පොකුණක් තිබ්බම ඒසී පෙට්ටියක් දැක්කම අඩු කුලේ පර හැත්තට තමන්ගේ ළමයා ඒක අස්සට ඔබා ගන්න එක තරම් වෙන හීනයක් නෑ..

    👉ඔය ඉස්කෝල වල තියන පහසුකම් හැටියට මේ වෙනකොට ඔලිම්පික් පදක්කම් 20ක් වත් ලංකාව දිනන්න ඔනේ.. ඒවා නෑ කියන්නේ ඔය ක්‍රමය ෆේල්..

    👉අපි කරන්න ඔනේ ලපයාව බලයට ගෙනල්ලා Swimming Pools සහ අනිත් පහසුකම් රජයේ පාසල් වල හදලා ෆින්ලන්තේ ජපානේ වගේ රටවල් වල තියන දියුණු අධ්යාපන ක්‍රමවේද ලංකාවට ගෙනල්ලා රජයේ පාසල්වලම English Medium වලින් උගන්වන එක කියලයි මගේ පෞද්ගලික මතය..:yes::yes::yes: