Microsoft edge එකේ newtab එක නිවුස් වගේම එක එක widgets අනම් මනම් මුකුත් පෙන්නන්නෙ නැති ක්ලීන් ටැබ් එකක් විදිහට තියාගන්නත් පුළුවන් මේ වැඩේ කළාම. 


අර අප්‍රභ්‍රංශ සිංහල අකුරු පෙන්නන අවුල ද? ඒකනම් වෙනවා කියන්නෙ Sinhala DL fonts වලට. ඒ dl ෆොන්ට්ස් ටික අයින් කරාම ඔය අවුල හරියනවා.ඇයි බං මේ සමහර සයිට් සිංහල වලට ඉබේම කන්වර්ට් වෙන්නෙ. මල කරුමයක්නෙ අමු කුණුහබ්බ පේන්නෙ. ලැංවේජ් රීජන් මොනා වෙනස්කරත් හරියන්නෙ නෑ VPN එකක් ගහනකම්.
කව්ද බන් මේක පාවිච්චි කරන්නේ.Microsoft edge