🕵️✋ Stop Windows Spying with hosts file ✋🕵️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    Microsoft edge එකේ newtab එක නිවුස් වගේම එක එක widgets අනම් මනම් මුකුත් පෙන්නන්නෙ නැති ක්ලීන් ටැබ් එකක් විදිහට තියාගන්නත් පුළුවන් මේ වැඩේ කළාම. :yes:


     

    Sen-lu

    Well-known member
  • ඇයි බං මේ සමහර සයිට් සිංහල වලට ඉබේම කන්වර්ට් වෙන්නෙ. මල කරුමයක්නෙ අමු කුණුහබ්බ පේන්නෙ. ලැංවේජ් රීජන් මොනා වෙනස්කරත් හරියන්නෙ නෑ VPN එකක් ගහනකම්.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    ඇයි බං මේ සමහර සයිට් සිංහල වලට ඉබේම කන්වර්ට් වෙන්නෙ. මල කරුමයක්නෙ අමු කුණුහබ්බ පේන්නෙ. ලැංවේජ් රීජන් මොනා වෙනස්කරත් හරියන්නෙ නෑ VPN එකක් ගහනකම්.
    අර අප්‍රභ්‍රංශ සිංහල අකුරු පෙන්නන අවුල ද? ඒකනම් වෙනවා කියන්නෙ Sinhala DL fonts වලට. ඒ dl ෆොන්ට්ස් ටික අයින් කරාම ඔය අවුල හරියනවා.
     
    • Like
    Reactions: Amith0424