Hithapan oya agressive Eka oka sindu walin nethuwa action walin karanna giyaa nam koheda nathara wenne kiyala..drug ekathu nowenna nam rate good governece kiyala deyak thiyenna one..kudu mudalaalila wa parliament yawala nam rate kollo kello Alla la mahana kerewwath Bera ganna beri weiඋන්ගෙ රැප් වල කන්ටෙන්ට් එක බලපන්.. ඔය වගේ අග්‍රෙසිව් උන් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්න පොඩි දෙයක් ඇති. විශේෂයෙන් ඩ්‍රග්ස් එකතු උනාම. එතකොට උඹ කියල තියෙන අනික් ඒවත් අපේ රටේ බලාගන්න පුළුවන්.