මුන් එච්චර ගොන්නු වෙන එකක් නෑ එහෙම නැතිකරගන්න තරම්. මේ රට එච්චර පහත් තත්වයට වැටෙන එකක් නෑ මගේ විශ්වාසය. ඔකේන් වෙන හොදේ කට්ටිය ප්ර්ස්තාර ගහලා පෙන්නයි තව ටික කාලෙකින්.හැබැයි උන් උන්ගේ දේවල් හොදට කරගෙන පොඩි මිනිහා තලලා මිරිකලා දාලා ගහන ප්ර්ස්තාර තමා
![]()
අනේ මන්ද මේකේ exit plan එකක් තියනවද කියන එක තමයි මට තියන ලොකුම ප්රශ්නේ.
ban අයින් කරපු ගමන් ජපානෙම මෙහෙට ගෙනත් අත අරින්න සිංහලු බලාගෙන ඉන්නේ