😅තොපිට වාහන ගන්න දෙන්නෙම නෑ... පයින් පලයවු 🤛💪

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මුන් එච්චර ගොන්නු වෙන එකක් නෑ එහෙම නැතිකරගන්න තරම්. මේ රට එච්චර පහත් තත්වයට වැටෙන එකක් නෑ මගේ විශ්වාසය. ඔකේන් වෙන හොදේ කට්ටිය ප්‍ර්ස්‍තාර ගහලා පෙන්නයි තව ටික කාලෙකින්. 🤣🤣🤣 හැබැයි උන් උන්ගේ දේවල් හොදට කරගෙන පොඩි මිනිහා තලලා මිරිකලා දාලා ගහන ප්‍ර්ස්තාර තමා 🙁🙁🙁

    අනේ මන්ද මේකේ exit plan එකක් තියනවද කියන එක තමයි මට තියන ලොකුම ප්‍රශ්නේ.

    ban අයින් කරපු ගමන් ජපානෙම මෙහෙට ගෙනත් අත අරින්න සිංහලු බලාගෙන ඉන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අනේ මන්ද මේකේ exit plan එකක් තියනවද කියන එක තමයි මට තියන ලොකුම ප්‍රශ්නේ.

    ban අයින් කරපු ගමන් ජපානෙම මෙහෙට ගෙනත් අත අරින්න සිංහලු බලාගෙන ඉන්නේ
    අපේ GT කරපු video එකේ කියනවා නේද අපේ උන් වාහන දැනටත් එහේ stock කරන් ඉන්නේ කියලා.
     
    • Like
    Reactions: lasankandy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    අපේ GT කරපු video එකේ කියනවා නේද අපේ උන් වාහන දැනටත් එහේ stock කරන් ඉන්නේ කියලා.

    ඒ කතාව මටත් ආරංචි උනා. පහුගිය කාලේ එහෙ ගණන් අඩු වෙලා හරි මොකක් හරි වෙලා කට්ටිය දැන් වාහන අරන් තියාගෙන ඉන්නවා කියල
     
    • Like
    Reactions: lasankandy

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wahana genna denne nathama USD eka nagina nissa natham wahana genna manthirila ke denak inawada anduwa paththe unth danawa me welawe wahana genan ba kiyala habai stock ekath thiyanawa wahana genapuwa kohomath 2021 anthima natham 2022 mula wage ganna dei ethakan wensak wenne na.