😅😆 ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයි 😆😅

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ස ත් එක්ක ලේසි වෙන්නෙ නෑ.. තේශාරයා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති මිනිස්සුන්ගේ ජිවත එක්ක සෙල්ලම් කාරට. පැයකට අයින් කරලා දැම්මා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Breaking news.... New Ginas record.

    Renuka Perera recorded world's shortest duration Chair person in a Public corporation. In a running test of Sirs new Oracle automated governance system, Sir pressed a button once and off it after elapsing one hour.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    image_eba321f44f.jpg


    ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

    තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .

    ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .

    ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය

    මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .

    ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය.


    Source: lankadeepa.lk



    Previous Thread: ලිට්රෝ සභාපති ඉවතට ?




    අද උදේ ගත්ත තීරණේ හවස වෙනස් කරා. "ස" තමයි හොදටම කරන්නේ:love::love::love:

    Gotabaya-Rajapaksa
     
    • Haha
    Reactions: Stimulus mind

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම කරන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
    තෙෂාරයා කීවද දන් නෑ ඌව අයින් කරොත් ප්‍රෙස් එකක් තියලා ගෑස් සංයුතිය වෙනස් කරපු සීන්නෙකේ අලගිය මුලගිය තැන් එලි කරනවා කියලා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සාමාන්‍යයෙන් රටේ පාලකයෙක් ඉඳ හිටලා කරන මරිමෝඩ වැඩ, වැරදි වැඩ, ගොන්කම් එහෙම අපේ මිනිස්සු මතක තියාගෙන ඉඳලා, කාලයක් ගියාට පස්සේ උනත් ඒ මෝඩ වැඩේ ගැන කියලා හිනා වෙනවා.

    හැබැයි, 'ස' ට නම් ඒ ප්‍රශ්නේ නැහැ. එයා කරපු මොංගල් වැඩ මතක තියාගන්න 10TB මෙමරි එකක් තිබුනත් මදි!
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සාමාන්‍යයෙන් රටේ පාලකයෙක් ඉඳ හිටලා කරන මරිමෝඩ වැඩ, වැරදි වැඩ, ගොන්කම් එහෙම අපේ මිනිස්සු මතක තියාගෙන ඉඳලා, කාලයක් ගියාට පස්සේ උනත් ඒ මෝඩ වැඩේ ගැන කියලා හිනා වෙනවා.

    හැබැයි, 'ස' ට නම් ඒ ප්‍රශ්නේ නැහැ. එයා කරපු මොංගල් වැඩ මතක තියාගන්න 10TB මෙමරි එකක් තිබුනත් මදි!
    1000%true.
    Needs to write a big legendary story book for him like Mahadena mutta stories.
     
    • Like
    Reactions: Stimulus mind

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113

    මෙයා යුද්ධේ කරා කියලා හිතන උනුත් ඉන්නව නෙව...​

    No we can see why this war prolonged for such a long time? It is 6.9 million's fault to appoint a person with no political experience (except being SEC MOD) to executive president. US voters did the same with Trump and we saw how he left White House with calling for riots. GR will be worse ! Wait and see. Voters cannot reverse , has to wait but by that time lot of damage to country like what Trump did.
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    බයි දෑසෙන්,
    බැසිල් සර්ට උවමනාව තියෙනව මේ වන්චාකාරයො එලවල රට හදන්න. ඒ නිසා තමයි ලිට්රො සභාපති අයින් කලේ.

    අපේ ගෝටාබය සර් රටේ මිනිසිසු ගැන හිතල තමයි ලිට්රො සභාපති අය පත් කරල තියෙන්නෙ. නැත්තන් සේවක සම්ගම් මේ වගේ වෙලාවක වැඩ වර්ජනයකට ගියානම් ජනතාවටමනෙ අමාරුව වෙන්නෙ.