මටනම් මොකක් හරි වැරදිලා mail එකක් recall කරත් පට්ට පසුතැවීමක් එනවා එකට මේක 


ඒ උනාට අපිට නොතේරෙන මොක්ක් හරි හෙතුවක් ඇතිඇත්තටම පිස්සෙක්...
![]()
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.
තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .
ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .
ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .
ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය.
Source: lankadeepa.lk
Previous Thread: ලිට්රෝ සභාපති ඉවතට ?
අද උදේ ගත්ත තීරණේ හවස වෙනස් කරා. "ස" තමයි හොදටම කරන්නේ
![]()
1000%true.සාමාන්‍යයෙන් රටේ පාලකයෙක් ඉඳ හිටලා කරන මරිමෝඩ වැඩ, වැරදි වැඩ, ගොන්කම් එහෙම අපේ මිනිස්සු මතක තියාගෙන ඉඳලා, කාලයක් ගියාට පස්සේ උනත් ඒ මෝඩ වැඩේ ගැන කියලා හිනා වෙනවා.
හැබැයි, 'ස' ට නම් ඒ ප්‍රශ්නේ නැහැ. එයා කරපු මොංගල් වැඩ මතක තියාගන්න 10TB මෙමරි එකක් තිබුනත් මදි!
No we can see why this war prolonged for such a long time? It is 6.9 million's fault to appoint a person with no political experience (except being SEC MOD) to executive president. US voters did the same with Trump and we saw how he left White House with calling for riots. GR will be worse ! Wait and see. Voters cannot reverse , has to wait but by that time lot of damage to country like what Trump did.මෙයා යුද්ධේ කරා කියලා හිතන උනුත් ඉන්නව නෙව...
අර පැයට උට පඩි නැහැ නේද
හොඳ වැඩේ.