😈 ලකුනු දාගත්තෙ මයින 😰😰😰

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    :D :D :D අනී අත්තම්මා දැන් පෝයට සිල් ගන්නවත් ඇති.

    මේ අම්මණ්ඩි නිකන් ලිබරල් ෆෙමිනිස්ට් දෙව්දුව වගේ ඉන්නේ. ඒ කලේ කරපුවා දන්නෝ දනිති.
    1994 ඉඳන්ම ඉඟි කියන්නද පොඩි අයටත් එක්ක දැනගන්න? මේවා ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලා.

    - 1994 දිනුවේ ලලිත් බෝම්බෙන් මැරුන නිසා
    - ආපු ගමන් අම්මා(ටසිරිමාවෝ) අගමැති කරා, මැරෙනකම්ම වගේ එලෝලු කෑල්ලක් වගේ එහෙ මෙහෙ රෝදපුටුවේ අරන් යද්දිත් අගමැති.
    - UNP එකේ පාතාල කේස් ටික දිගටම කරගෙන ගියා. ( බැද්දගානේ සංජීව බොඩිගාර්ඩ්, දම්මික අමරසිංහ වර්ල්ඩ් කප් බලන්න යැව්වා, සනත් ගුණතිලකගෙ, ලොහාන් / අනුරුද්ධ රත්වත්තේ කෙරුම්, සුමතිපාලගේ කෙරුම් etc. see victor ivan's book)
    - 2000 චන්ද්‍රලේඛාගේ කොන්ඩේ කැප්පෙව්වා (සංගීත ජීවිතේ පීක් එකේ හිටපු රූකන්ත රට දාලා ගියපු එක ලංකාවෙ මියුසික් වලට වෙච්ච ලොකුම පාඩුවක්)
    - 1999 දින්නේ බෝම්බේ නිසා නැත්තම් අනිවා රනිල් දිනනවා.
    - 2001 වෙද්දි ලංකාවේ ආර්ථික වර්ධන වේගය -1% .
    - 2004 දී අගමැතිකම කදිරගාමර්ට නොදී මහින්දයට දුන්න ඌ පරාද්වෙයි කියල හිතලා (මහින්දය කොටි එක්ක ගිවිසුම් ගහලා චන්දේ කරපු නිසා රනිල් පැරදුනා.)


    අම්මෝ ඕන නෑ ඇති,!!! tired.
    කියවලා බලපන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආ ඔව් ඔව් වික්ටර් අයිවන් පොතකුත් ලිව්වේ 3/4 ක් අවසන් කෙරුවා කියලා :P
     
    • Haha
    • Like
    Reactions: kinkon and Mr Robot

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ ගැණි රටට හොදක් කරාද නැද්ද මම දන්නේ නෑ හැබැයි හොරා කෑවේ නෑ
     
    • Like
    Reactions: Boole

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    යුද්දේ කෙසේ වෙවත්ත් යුධ සැලසුම් ආයුධ වගේම විශේෂම දේ තමා සොල්දාදුවන් ගේ ආත්ම ශක්තිය හමුදාවේ සංක්‍යාව ඉහල දැමීම දේශපාලන ඇඟිලි නොගැසීම

    වගේ දේවල් ගොඩක එකතුව තමයි LTTE එක යුධමය වශයෙන් පරාජය කරන්න හේතුව

    දේශපාලන හොඳට තිබ්බට වැඩක් නෑ හොඳ යුධ උපක්‍රම තිබුනේ නැත්තම් (ඉස්සර A9 පාරේ ලුනේ යන්නේ ඉස්සරහට ලයින් එක ගෙන යන්නේ. කොටි කැලේ ඉඳල අපේ ආමි එකට ලොකු විනාසයක් කරා ඒ සාම්ප්‍රධායික යුධ ක්‍රම නිසා)

    පස්සේ 8Man 4 Man team හදල උන්ට වෙනම LLRP ට්‍රේනින් දීලා අපි පාර වෙනුවට කැලේට බැස්ස නිසා උනුත් හොල්මන් වෙලා ගියා.. SF Commando LLRP Team walata issara War eka kiyanne Fun ekak welaa thibbalu.. Targets nathuva pissu wage A tharam Moral ekak thibila

    Eka 8 Man ekak Koti 5 kata gahuvoth anith 8 man team eka balanne 8 kata gahala enna ehema competition ekak thibla...


    eka gahannath LLRP eke eun Forward defence line cross karala unge area eke 30km wage yanawalu... Admin ekata gahala awama full andos

    oya okkoma ekama damwelaka puruk wage thibba nisaa thamai yudde eka digata gihilla iwara wenakanma gahuve moral eke.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    මේ ගෑනි විස්කි බීලා පම්කක් කතා කරනවා. 3/4 කොටි නම් ජයග්‍රහණය කරා ආවා. මෙයාගේ කාලේ වෙච්ච ලොකුම යුද්ධ ජයග්‍රහණය තමයි රිවිරැස මෙහෙයුම මගින් යාපනය අල්ලා ගැනීම.

    1996 ුලතිව් ප්‍රහාරය, 1997 කිලිනොච්චි බිදවැටීම, කිසිම යුද වටිනාකමක් නැති මෙයාට සහ අනුරුද්ධ රත්වත්තේ ට ලකුණු දා ගැනීම සදහා හමුදාවේ දහස් ගණනකගෙ ජීවිත අහිමි කෙරූ (පරා)ජය සිකුරු මෙහෙයුම (මේ මෙහෙයුමේදී හමුදාව අවුරුදු දෙකක් තිස්සේ ුද්ධ කරලා අල්ල ගත්තු ප්‍රදේශ දවස් දෙකෙන් අතහැරලා ඕමන්තේ ට පසු බසින්නට සිදු වුණා), 2000 සිද්ධ වෙච්ච අලිමංකඩ බිඳවැටීම, කොටි යාපනය චාවකච්චේරි දක්වා පැමිණීම වගේ අති දැවැන්ත හමුදා පරාජයන් වලින් හමුදාවේ 10,000 කට වඩා මියගියා. ඒ වගේම රටේ ආරක්ෂාව බල්ලට ගියා. මහ බැංකු බෝම්බය, කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණ ප්‍රහාරය, කටුනායක ප්‍රහාරය, දළදා මාලිගාවට එල්ල කල ප්‍රහාරය වගේ ප්‍රහාර ගණනාවක් කොටි කිසිම ගේමක් නැතුව කලා. ජානක පෙරේරා වගේ දක්ෂ නිලධාරීන්ට හමුදාපති පුටුව දෙන්නේ නැතුව ිශ්‍රාම හැරියා, කොටකදෙනිය වගේ දක්ෂ පොලිස් නිලධාරීන්ට පොලිස්පති තනතුර දෙන්න නැතුව ගෙදර ඇරියා, කොටින්ගෙ යාපනය අල්ලා ගැනීම සඳහා වූ නොනවතින රැල්ල මෙහෙයුම මුහමලේ වලින් නවත්තපු යාපනය ආඥාපති සරත් ෆොන්සේකාව කොළඹ ගෙන්නලා කිසි වැඩකට නැති තනතුරකට පත් කළා.

    මේ ගෑනි තව අවුරුදු දෙකක් හිටියනං මෙලහකට ඊළමක් බිහි වෙලා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    3/4 කතා නම් දන්නේ නෑ.හැබැයි මෙයා යුද්දෙ ඉවර කරන්න සැලකිය යුතු බලපෑමක් කරා කියලා ආමි එකේ හිටපු උන්ම කියනවා මම කීප සැරයක් අහල තියෙනවා.උන් ශ්‍රී ලංකා කාරයොද දන්නෙත් නෑ හැබැයි
     
    • Like
    Reactions: Ryan08

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    3/4 කතා නම් දන්නේ නෑ.හැබැයි මෙයා යුද්දෙ ඉවර කරන්න සැලකිය යුතු බලපෑමක් කරා කියලා ආමි එකේ හිටපු උන්ම කියනවා මම කීප සැරයක් අහල තියෙනවා.උන් ශ්‍රී ලංකා කාරයොද දන්නෙත් නෑ හැබැයි
    ahala kiyapanko mokakda kare kiyala?
    e kale ude hawasa paththara poth kiyawapu api nodanna mokakda meya karapu wade?

    meya meeting/uthsawa walata aduma paya2k late wela ena ekanam aniwaryayi e kale.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    CBK melo rahak nae rata eka thana pal una..oya gani ada rata watila thiyana thanata waga kiyanna oni dirty political game gahapu gaeniyek MR oya gaenita wada 100% hodai
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවගේ ඒව දාන ඵක හොඳයි ඕවල අැත්ත නැත්ත කෙසේ වෙතත් භූමිතෙල් දාපු ගැරඬි වගේ හැංගිලා ඉන්න බයියො ටික හරි ඵළියට ඵනව මේව අහල ඉන්නම බැරි වෙලා...🤣🤣🤣🤣🤣
    :lol:
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    1994 meya dinanakota kotinta thibune Jaffnai thawa seemitha area ekakui witharai. meya yanakota Jaffna witharai hamudawata thibune.

    Meyage kale hebei Lankawata international community eken piligeneemak thibuna denata wada. Meya thamai 2004 Ranil ge anduwa winasha kale. Ranil digata hitiya nan rate economy eka meeta wada godak diunu wenna thibuna. (padu labana rajya ayathana privatize kireema,uddeta deshapalana wisadumak deema nisa)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    මේ ගැණි රටට හොදක් කරාද නැද්ද මම දන්නේ නෑ හැබැයි හොරා කෑවේ නෑ
    Uba danna magula ae kale Ronnie Peiris ,Harry J, kiyanne ada Dilith wage un 2k Sri Lanka insurance,DCSL,Queens jetty (Colombo port) n Petroleum corporation bunkering wing (supplying fuel to Ships) meka JKH dunna oya deal tika une ratata awasi widiyata adatath petroleum corporation bunkering wing adath nae mokada JKH agreement tjiyanawa petroleum corporation bunkering wing start karanna baha kiyala.
     
    • Like
    Reactions: War Fighter

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මේ ගැණි රටට හොදක් කරාද නැද්ද මම දන්නේ නෑ හැබැයි හොරා කෑවේ නෑ
    පට්ට හෙරක්, දම්මිකලා හැරීලා ගේම් ගහන්න පටන්ගත්තේ මෙයත් එක්ක තමයි.
    උඹ හිතුවද හොරගොල්ලේ වලව්වේ පොල් ආදායමෙන් මේකි ජීවත් උනේ කියලා.

    ඔය ගැණිගේ මහ එකා කරපු වැඩ හින්දා තමයි රටේ ජාති බේදය ඇති වෙලා යුද්ධයක් දක්වාම රට තල්ලු උනේ.
    ඔව්, (සෙවල WRD) බණ්ඩා තමයි මුලින් 1956 චන්දේ දිනන්න SInhala Language act එක ගෙනැල්ලා මිනිස්සු බේද කරේ. චන්දේ දිනපු ගමන් චෙල්වනායගම් එක්ක ආයෙ ගිවිසුමක් ගැහුවා බලය බෙදන්න, ඒකෙ තරහට සහ බිස්නස් කේස් වලටනේ ඕකව මැරුවේ 1959 දී.

    1958 සින්ංහල දෙමල කෝලහල ඇතිවෙන්නත් බණ්ඩාගේ මෝඩ වැඩ ගොඩක් බලපෑවා.

    මේ ඉතිහාසේ පොත් වලින් හංගලා තියෙන්නේ පොඩි උන්ට උගන්නන්න ඕන මුන් කරපුවා මේ රටට.


    මෙයාගේ අම්මා (ටසිරිමාවෝ) ඊට හපන්, කිසිම දේශාපලන දැනුමක් තිබ්බේ නැති නූගත් ඒත් පෝසත් ගෑනියෙක්.
    ආර්ථිකේ නැත්තටම නැතිකරා.
    නොබැඳී කියලා බොරු ප්‍රතිපත්ති දාගෙන සෝවියට චීන කොමුනිස්ට් අතකොලුවක් වෙලා රට අවුරුදු ගානක් ආපස්සට යැව්වුවා.
    සිංහරාජේ දර වලට විකුන්නා කම්පැනියකට.
    සින්ඃඅල දෙමල ප්‍රශ්නේ යුද්ධයක් වෙනකම් අරන්ගියා.

    හම්මෝ මයිනාගේ පවුල හොඳයි කියලා හිතෙනවා මේ පරන පවුල් (බණ්ඩාරනායක, විජේවර්ධන ) එක්ක බලද්දී

    ------ Post added on Jan 23, 2022 at 8:11 AM
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    About The Golden '90s'







    2022-01-23 (3).png