අනී අත්තම්මා දැන් පෝයට සිල් ගන්නවත් ඇති.මේ අම්මණ්ඩි නිකන් ලිබරල් ෆෙමිනිස්ට් දෙව්දුව වගේ ඉන්නේ. ඒ කලේ කරපුවා දන්නෝ දනිති.
1994 ඉඳන්ම ඉඟි කියන්නද පොඩි අයටත් එක්ක දැනගන්න? මේවා ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලා.
- 1994 දිනුවේ ලලිත් බෝම්බෙන් මැරුන නිසා
- ආපු ගමන් අම්මා(ටසිරිමාවෝ) අගමැති කරා, මැරෙනකම්ම වගේ එලෝලු කෑල්ලක් වගේ එහෙ මෙහෙ රෝදපුටුවේ අරන් යද්දිත් අගමැති.
- UNP එකේ පාතාල කේස් ටික දිගටම කරගෙන ගියා. ( බැද්දගානේ සංජීව බොඩිගාර්ඩ්, දම්මික අමරසිංහ වර්ල්ඩ් කප් බලන්න යැව්වා, සනත් ගුණතිලකගෙ, ලොහාන් / අනුරුද්ධ රත්වත්තේ කෙරුම්, සුමතිපාලගේ කෙරුම් etc. see victor ivan's book)
- 2000 චන්ද්‍රලේඛාගේ කොන්ඩේ කැප්පෙව්වා (සංගීත ජීවිතේ පීක් එකේ හිටපු රූකන්ත රට දාලා ගියපු එක ලංකාවෙ මියුසික් වලට වෙච්ච ලොකුම පාඩුවක්)
- 1999 දින්නේ බෝම්බේ නිසා නැත්තම් අනිවා රනිල් දිනනවා.
- 2001 වෙද්දි ලංකාවේ ආර්ථික වර්ධන වේගය -1% .
- 2004 දී අගමැතිකම කදිරගාමර්ට නොදී මහින්දයට දුන්න ඌ පරාද්වෙයි කියල හිතලා (මහින්දය කොටි එක්ක ගිවිසුම් ගහලා චන්දේ කරපු නිසා රනිල් පැරදුනා.)
අම්මෝ ඕන නෑ ඇති,!!! tired.
කියවලා බලපන්.

