😍මෙතනින් මොන කෙල්ලද බදින්නේ

?

  • Middle class educated Ugly Girl

  • Poor Uneducated Beauty Girl


Results are only viewable after voting.

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන් ඉගෙනීමයි බුද්ධියයි කියන්නේ දෙකක්... ඉගෙන ගත්තේ නැති වුනාට කමක් නැ පවුල් ජීවිතයක් බුද්ධිමත්ව ගත කරන්න පුලුවන්නම් එච්චරයි.
    Rudolph The Red Nosed Reindeer Christmas GIF
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මචන් ඉගෙනීමයි බුද්ධියයි කියන්නේ දෙකක්... ඉගෙන ගත්තේ නැති වුනාට කමක් නැ පවුල් ජීවිතයක් බුද්ධිමත්ව ගත කරන්න පුලුවන්නම් එච්චරයි.
    Rudolph The Red Nosed Reindeer Christmas GIF
    මේක නම් මතක තියා ගන්න වටින කතාවක්.

    උගත් මෝඩ අයත් ඉන්නවා නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    meka ithin kolla anuwa depend.

    u uneducated nam educated ekak hariyanne na.

    Educated nam uneducated ekak badala wahak wenawa.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    ලස්සන, උගත්කම මොකටත් කලින්, සමාජ පන්තිය කියන සාධකේ බලන්නත් ඕනා. දුප්පත් දුක්විදපු අවවරප්‍රසාධිත පන්තියකින් එනවානම් කොච්චර ඉගෙන ගත්තත් නෂ්ඨාවශේෂ ඉතිරි වෙනවා.ඒ වගේමයි නමට පොෂ් ලූම්පන් පන්තියෙන් එනවානම් ඒ බොරුවත් කොච්චර ඉගෙන ගත්තත් ඉතිරි වෙනවා.

    කුලය මැටර්ස්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    middle class educated kiyaddi.. onna doc wage ekak nam .. onna kamak nah..nath ey kellath samanyai nam.. go for the better looking one.. adu tharamey kata gahann enne nah.. gedara wada tika wath hondata karala dei... habai ithin kella witharak neme hamba wenne.. umbata family ekama hamba wenawa.. ethakota unwath adan yanawa kiyanne chora thama..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,541
    113
    එක කෙල්ලෙක් තොරපන් බදින්න
    ලස්සන සාපේක්ෂයි කියනවනෙ. හැබැයි තමන්ට photo එකක් දිහා බලන් ඉද්දි අ‍ාදරයක් හිතෙන් නැති තරම් කැත එකියක් නම් ජීවිතේට බඳින්න එපා. ඔය දාල තියෙන වගේ choice එකක් ගන්න වෙන තරම් මෝඩ තැනකට තමන්ගෙ ජීවිතේ යවා ගන්නත් එපා. එතකොට හරි.
     
    • Like
    Reactions: Hyperx99

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    okkoma thiyana ekak bandinna puluwan wenna tharam umbe thathwe wadi kara ganin..

    don't settle for less go for the best..

    wena ratawala wage nemei, greek god physique nothibunath lankawe porak nam lankawe kello daganna lesi..
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ

    Evil is Evil. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one evil and another… I’d rather not choose at all.​

    Girl is Girl. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one girl and another… I’d rather not choose at all.
     
    • Like
    Reactions: Grand_Canyons

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ලස්සන, උගත්කම මොකටත් කලින්, සමාජ පන්තිය කියන සාධකේ බලන්නත් ඕනා. දුප්පත් දුක්විදපු අවවරප්‍රසාධිත පන්තියකින් එනවානම් කොච්චර ඉගෙන ගත්තත් නෂ්ඨාවශේෂ ඉතිරි වෙනවා.ඒ වගේමයි නමට පොෂ් ලූම්පන් පන්තියෙන් එනවානම් ඒ බොරුවත් කොච්චර ඉගෙන ගත්තත් ඉතිරි වෙනවා.

    කුලය මැටර්ස්
    කුලය or background? මම දැකලා තියෙන දෙයක් තමා ඩිග්‍රී සීන් එකේදී ඒක හෙනට උලුප්පලා කතා කරන්නෙ
    1. private uni වල උන්
    2. කිසි background එකක් නැති උන්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    Middle class educated Ugly Girl බැදලා Spa එකක් ලග ඇනෙක්ස් එකකට පදිංචියට යනවා