මේක නම් මතක තියා ගන්න වටින කතාවක්.මචන් ඉගෙනීමයි බුද්ධියයි කියන්නේ දෙකක්... ඉගෙන ගත්තේ නැති වුනාට කමක් නැ පවුල් ජීවිතයක් බුද්ධිමත්ව ගත කරන්න පුලුවන්නම් එච්චරයි.![]()
තියනවා රැ.10000ක් ඔනේchuu karana ekak nadda
ඔව් බන් ගොඩක් educated ගෑනු ලොන්ත ඩයල් බැදාලා ඉන්නේඕකම අහපං කෙල්ලන්ගෙන්... රිසල්ට් එක සම්පුර්ණ වෙනස්![]()
ලස්සන සාපේක්ෂයි කියනවනෙ. හැබැයි තමන්ට photo එකක් දිහා බලන් ඉද්දි අාදරයක් හිතෙන් නැති තරම් කැත එකියක් නම් ජීවිතේට බඳින්න එපා. ඔය දාල තියෙන වගේ choice එකක් ගන්න වෙන තරම් මෝඩ තැනකට තමන්ගෙ ජීවිතේ යවා ගන්නත් එපා. එතකොට හරි.එක කෙල්ලෙක් තොරපන් බදින්න
මේක ඇත්ත. කොච්චර උනත් උන්ගෙ අමුතු එකක් එලියට එනවාකුලය මැටර්ස්
Girl is Girl. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one girl and another… I’d rather not choose at all.Evil is Evil. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one evil and another… I’d rather not choose at all.
කුලය or background? මම දැකලා තියෙන දෙයක් තමා ඩිග්‍රී සීන් එකේදී ඒක හෙනට උලුප්පලා කතා කරන්නෙලස්සන, උගත්කම මොකටත් කලින්, සමාජ පන්තිය කියන සාධකේ බලන්නත් ඕනා. දුප්පත් දුක්විදපු අවවරප්‍රසාධිත පන්තියකින් එනවානම් කොච්චර ඉගෙන ගත්තත් නෂ්ඨාවශේෂ ඉතිරි වෙනවා.ඒ වගේමයි නමට පොෂ් ලූම්පන් පන්තියෙන් එනවානම් ඒ බොරුවත් කොච්චර ඉගෙන ගත්තත් ඉතිරි වෙනවා.
කුලය මැටර්ස්