😎🌴කිතුල්ගල රාෆ්ටින්🚣🚣

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    😎🌴කිතුල්ගල රාෆ්ටින්🚣🚣

    කොල්ලනේ මේකෙ කව්ද ඉන්නෙ කිතුල්ගල රාෆ්ටින් කරන්න ගිය අය.. එතන පැකේජ් එහෙම ගනන් කොහොමද... 13 ක වගේ කොල්ලො සෙට් එකකට යන්න පුලුවන් හොද පැකේජ් දන්නවනම් කියපල්ලකො ලොකු උදව්වක්..අපි මේ28 යන්න කියල හැදුවෙ.. ඒත් ඒකෙ ගනන් එහෙම වැඩිය දන්නෙ නෑ... දන්න කෙනෙක් ඉන්නවන්ම් කියල දෙන්නෙකො ..
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මන් ගියා දැන් අවරුද්දකට විතර කලින් මෙන්න මේ වෙබ්සිටේ එකට ගිහින් බලන්න අපි නම් ගියේ එක්කෙනෙක්ට 1500 වගේ එක එල package එක welcome drink, lunch, 5km rafting පට්ට ලාබයි

    අඩේ දැන්නම් lunch එක අයින් කරලද කොහෙද

    http://www.kitulgalaadventures.com/special_offers_kitulgala.php
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මන් ගියා දැන් අවරුද්දකට විතර කලින් මෙන්න මේ වෙබ්සිටේ එකට ගිහින් බලන්න අපි නම් ගියේ එක්කෙනෙක්ට 1500 වගේ එක එල package එක welcome drink, lunch, 5km rafting පට්ට ලාබයි

    http://www.kitulgalaadventures.com/special_offers_kitulgala.php

    Adoo thx bn
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මන් ගියා දැන් අවරුද්දකට විතර කලින් මෙන්න මේ වෙබ්සිටේ එකට ගිහින් බලන්න අපි නම් ගියේ එක්කෙනෙක්ට 1500 වගේ එක එල package එක welcome drink, lunch, 5km rafting පට්ට ලාබයි

    අඩේ දැන්නම් lunch එක අයින් කරලද කොහෙද

    http://www.kitulgalaadventures.com/special_offers_kitulgala.php

    yanwanam otanata yanna, otana tamai maxxa place eka, mamat giya hamme jump tika adenawa :D :D lunch tibba api yaddi :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපිත් ගියා team 39 කියන සෙට් එක එක්ක. 1,800 වගේ ගියේ එක්කෙනෙකුට. go pro cam video එක නිසා ගාන වැඩි උනේ. නැත්නම් 1500 තමා. මාර ෆන්.
    ඉස්සෙලා rafting + swimming, පස්සේ කැලේ ඇතුලට ගිහින් sliding 2i, confident jumping 2i. අපි යන කාලේ වතුර අඩු නිසා jumping උස වැඩි. සොකඩේ ඉදන් වෙව්ලනවා පලවෙනි පාර යන කෙනෙක්ට
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    කොල්ලනේ මේකෙ කව්ද ඉන්නෙ කිතුල්ගල රාෆ්ටින් කරන්න ගිය අය.. එතන පැකේජ් එහෙම ගනන් කොහොමද... 13 ක වගේ කොල්ලො සෙට් එකකට යන්න පුලුවන් හොද පැකේජ් දන්නවනම් කියපල්ලකො ලොකු උදව්වක්..අපි මේ28 යන්න කියල හැදුවෙ.. ඒත් ඒකෙ ගනන් එහෙම වැඩිය දන්නෙ නෑ... දන්න කෙනෙක් ඉන්නවන්ම් කියල දෙන්නෙකො ..

    මචන් යනවනම් ඉක්මනින්ම පලයන්. ඊලග අවුරුද්දේ ඉදන් rafting ඉවරවෙයි :(:(:(:(:(
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Ai ban ehema wenne

    ලක්ෂපානේ පටන් ගන්න ප්‍රොජෙක්ට් එකක් නිසා.
    ලොකු වතුර පාරක් උමගකින් යවනවලු. එතකොට ඔය රාෆ්ටින් පාර වහෙනවලු. මට කිව්වෙනම් ඒ ප්‍රොජෙක්ට් 1 ඉන්න සිවිල් අයිය කෙනෙක්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    okek ekek dennek marila tiyenawa pissu kelinna gihin.sihiya tiyena gon part dan nethi set ekak ekka yana eka thama hoda.
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    1500 - 1800 අතර ගානක් යන්නෙ. rafting + tracking (උඩ ඉඳල වතුරට පනින සීන්, ලෙස්සල ගිහින් වතුරට වැටෙන සීන් එහෙම.

    මතක ඇතුව rafting යනකොට ඒක බෝට්ටුවකට උපරිම 8 සෙට් වෙන විදිහට යන්න, උන්ගේ දෙන්නෙක් එනවා. එතකොට උඹලගේ 6 යන්න පුළුවන්.

    මොකද සමහර උන් 10, 12 පටොනවා බෝට්ටු දෙකක් යන ඒක පාඩු නිසා. එහෙම උනොත් පෙරලෙන්න තියන් chance ඒක 99% වගේ.

    මොකද පෙරලෙන්න තියන chance ඒක වැඩි ගොඩක් පටු තැන් 4 තියනව. ජැකට් දාල හිටියත් හිර උනොත් සැප කනේ. විශේෂයෙන් කෙල්ලෝ ඉන්නවනම්.

    ගූඩ් ලක්.
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    මන් ගියා දැන් අවරුද්දකට විතර කලින් මෙන්න මේ වෙබ්සිටේ එකට ගිහින් බලන්න අපි නම් ගියේ එක්කෙනෙක්ට 1500 වගේ එක එල package එක welcome drink, lunch, 5km rafting පට්ට ලාබයි

    අඩේ දැන්නම් lunch එක අයින් කරලද කොහෙද

    http://www.kitulgalaadventures.com/special_offers_kitulgala.php

    okungen yanna apa ban.. hana ganak gannawa.. ubata kithulgalata gihila thanak hoyaganna puluwan
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කොහොමද topic බන් එකට ඔය වගේ clipart දාන්නෙ? imoticons වලින්ද
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    එක්කෙනාට 1900යි මම යන කාලේ
    උදේට පැෂන් එකයි පැස්ටා ප්ලේට් එකයි චිකන් කෑල්ලයි දුන්නා
    ලයිෆ් ජැකට් එකයි, සේප් වයර් එකයි, විසිල් එකයි, හෙල්මට් එකයි දුන්නා
    ගිහින් ආවහම චිකන් සැන්විච් එකයි පෙප්සි බඩී එකයි දුන්නා

    ජෝගි කාරයෝ එක්කන් යන්න එපා
    අනුරාධපුරේ සෙට් එකක් ගිහින් මඟදි ගොන් ජෝක් කාරයෙක්, වෙන එකෙක් ගෙ හෙල්මට් එක ගලවල
    මැරුන ගලක වැදිල:baffled::baffled:
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    swimming bari ayata awulak nadda, life jacket eka sure neda :)

    අවුලක් නැ බන්. මං ගියා September අග swimming දන්නෙත් නැ. rafting කරලා අන්තිමේට ගගට පැන්නා. life jacket එකෙන් float කරගන්න පුලුවන්. :yes::yes::yes::yes::yes::yes: