කොල්ලනේ මේකෙ කව්ද ඉන්නෙ කිතුල්ගල රාෆ්ටින් කරන්න ගිය අය.. එතන පැකේජ් එහෙම ගනන් කොහොමද... 13 ක වගේ කොල්ලො සෙට් එකකට යන්න පුලුවන් හොද පැකේජ් දන්නවනම් කියපල්ලකො ලොකු උදව්වක්..අපි මේ28 යන්න කියල හැදුවෙ.. ඒත් ඒකෙ ගනන් එහෙම වැඩිය දන්නෙ නෑ... දන්න කෙනෙක් ඉන්නවන්ම් කියල දෙන්නෙකො ..



