😎 "Joe Rogan" හමුවට ආ 'ට්‍රම්පච්චි' 😎

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    :cool::cool::cool:




    මැදපෙරදිග කලාපෙ ඇතිවෙලා තියෙන යුද්ධ නවත්තන එක ගැනත් කතා කරනවා. :)






    අඩො බලන අතරේ ඉන්නෙ. මූ සුපිරි ඩයල් එකනෙ. සිරා කතන්දර කියන්නෙ. කැම්පේන් ට්‍රේල් එකේ ඉන්න එකා නෙවී.

     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අඩො බලන අතරේ ඉන්නෙ. මූ සුපිරි ඩයල් එකනෙ. සිරා කතන්දර කියන්නෙ. කැම්පේන් ට්‍රේල් එකේ ඉන්න එකා නෙවී.
    Andrew Schulz ekka thiyena programme ekath interesting.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හප්පට ජෝරොගන් කිවුව නෙද ට්‍රම්ප් ගෙන්නනනෙ නැ කියල ඒ දවස් වල
    එහෙම නම් කිව්වා තමයි. ඒ වුණාට audience එකෙන් ලොකු ඉල්ලීමක් ආවා ට්‍රම්පච්චිව ගෙන්නන්න කියලා. ඒකයි නියම ටයිම් එක එනකල් ඉදලා ට්‍රම්ප්ව ගෙන්න ගන්න ඇත්තෙ. අනික රෝගන් මුලදි සපෝර්ට් කරේ RFK.Jr ට. විශේෂෙන් RFK.Jr ඉදිරිපත් කරපු health policy එක ගැන රෝගන්ට ලොකු පැහැදීමක් තියෙන නිසා. මෑනුත් ට්‍රම්ප් එක්ක එකතු වුණ නිසා ට්‍රම්ප්ව ගෙන්නගන්න නිකන්ම පාර කැපෙන්න ඇති. කමලාවතී අම්මණ්ඩිට ඔහොම පෝඩ්කාස්ට් එකකට එන්න තියා මාස ගානක් තිස්සෙ ප්ලෑන් කරලා, ප්‍රැක්ටිස් කරලාවත් සාකච්ඡාවදි කතා කරගන්න, ප්‍රශ්ණෙකට උත්තර දීගන්නවත් බෑ හරියට. 🤭




    aAv56LAw4wWq7KBaEgmdqj.jpg


    90