


මැදපෙරදිග කලාපෙ ඇතිවෙලා තියෙන යුද්ධ නවත්තන එක ගැනත් කතා කරනවා.



ඩිමොක්රටික් හැත්ත හොර නොකලොත් Polls වලට අනුව ට්‍රම්පච්චි දිනන සීන් එකක් තියෙන්නෙ දැන්.trump bosa ftw!
තාම ඒක හරියටම කියන්න බෑ. සාධාරණ ඡන්දයක් තිබ්බොත් ට්‍රම්ප්ට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.Meya enne na ! Left-wing eke knk enne ! Duka thama
Andrew Schulz ekka thiyena programme ekath interesting.අඩො බලන අතරේ ඉන්නෙ. මූ සුපිරි ඩයල් එකනෙ. සිරා කතන්දර කියන්නෙ. කැම්පේන් ට්‍රේල් එකේ ඉන්න එකා නෙවී.
එහෙම නම් කිව්වා තමයි. ඒ වුණාට audience එකෙන් ලොකු ඉල්ලීමක් ආවා ට්‍රම්පච්චිව ගෙන්නන්න කියලා. ඒකයි නියම ටයිම් එක එනකල් ඉදලා ට්‍රම්ප්ව ගෙන්න ගන්න ඇත්තෙ. අනික රෝගන් මුලදි සපෝර්ට් කරේ RFK.Jr ට. විශේෂෙන් RFK.Jr ඉදිරිපත් කරපු health policy එක ගැන රෝගන්ට ලොකු පැහැදීමක් තියෙන නිසා. මෑනුත් ට්‍රම්ප් එක්ක එකතු වුණ නිසා ට්‍රම්ප්ව ගෙන්නගන්න නිකන්ම පාර කැපෙන්න ඇති. කමලාවතී අම්මණ්ඩිට ඔහොම පෝඩ්කාස්ට් එකකට එන්න තියා මාස ගානක් තිස්සෙ ප්ලෑන් කරලා, ප්‍රැක්ටිස් කරලාවත් සාකච්ඡාවදි කතා කරගන්න, ප්‍රශ්ණෙකට උත්තර දීගන්නවත් බෑ හරියට.හප්පට ජෝරොගන් කිවුව නෙද ට්‍රම්ප් ගෙන්නනනෙ නැ කියල ඒ දවස් වල
මගේ ආතල් කඩන්න එපා බ්‍රෝMeya enne na ! Left-wing eke knk enne ! Duka thama