😐🏏🤐 ඔන්න, දැන් ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන අයගෙ වැඩකිඩ 🤐🏏😐

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ක්‍රිකට් ටීම් වල ඉන්න බඩු කරායො ටනම් මගෙ රෙස්පෙක්ට් එකක් නෑ.
    ඉස්සර හිටපු එවුන් කොච්චර හොදයිද
    ඉස්සර විනය කේස් එකක් ඇහිලවත් තියෙනවද බන්..කොච්චර tours ගියාද... දැන් බලපන්කෝ කිසිම රට ගැන හැඟිමක් නැතුව club ගානේ ගිහින් ගැණු පස්සේ ගිහින් පිස්සු කෙළින හැටි... හැම දේකින් ම අන්තේට ම පිරිහිලා...