😐😑 වර්තමානෙ අපි ජීවත් වෙන්නෙ මෙහෙම ලෝකෙක 😑😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,036
    113
    ගැහැණියක් කියන්නෙ කවුද? පිරිමියෙක් කවුද කියලා හරියට නිර්වචනය කරන්න බැරි ලෝකයක් මේක දැන්. මේ identity politics නම් ලෝකෙටම පිළිලයක් වෙලයි අන්තිමට නවතින්නෙ. 😐😑

    Best-Quotes-The-Joker-2019-Featured.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    සමහරු ඉන්නව තමන්ට ලැබුන නම වෙනස් කරන අය. ජාතිය ආගම වෙනස් කරන අය. සමහරු ඉන්නවා තමන්ගෙ ගම් පලාත වෙනස් කරන අය. තමන්ගෙ රට වෙනස් කරන අය.

    තමන්ගෙ නම ජාතිය ආගමට කැමති නැත්නම් ඒක වෙනස් කරන එක කෙනෙකුට තියෙන අයිතියක්නෙ. තමන් ඉපදුන රටේ ජීවත් වෙන්න අකමැති නම් තමන්ගෙ රට වෙනස් කරන එකත් පෞද්ගලික කැමැත්තට කරන දෙයක්නෙ.

    ඒ වගේම ඉපදෙනකොටම ලැබෙන ජෙන්ඩර් එකට තමන් අකමැති නම් වෙනස් කරන එක පුද්ගල අයිතියක් වෙන්න ඕනේ කියලා මම හිතනවා.

    හැබැයි ඉතින් අනිත් අයට කරදරයක් අසාධාරණයක් නොවෙන්න හැසිරෙන්න ඕනේ.

    දැන් වෙලා තියෙන්නෙ, ජෙන්ඩර් වෙනස් කරගත්තු අය උවමනාවෙන්ම හැසිරෙන්න අනිත් අයට කරදරයක් වෙන්න. ජෙන්ඩර් වෙනස් නොකරගත්තු අය උවමනාවෙන්ම හැසිරෙන්නෙ, වෙනස් කරගන්න අයට කරදරයක් වෙන්න. දෙගොල්ලො දෙගොල්ලොන්ටම රිද්දවගන්නවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,036
    113
    ubata moko thiyena awla. unge life eka un decide karanava. ubata ona vidiyatada un jiwath venna ona
    ඒ අය ඉන්න විදිහ ගැන කිසිම අවුලක් නෑ. හැබැයි එයාලගෙ විදිහට ඉන්න අනිත් මිනිස්සුන්ව බලෙන් පොළඹවන විදිහට වැඩ කරනව නම් ඒකත් වැරදියි. ඔය මං අදහස් කරපු දේ ruchira55 සහෝගෙ රිප්ලයි එකේ අන්තිම ඡේදෙන් කියලා තියෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,521
    100,691
    113
    ඊලග හිට්ලර් එන්නෙ මුන්ව අයින් කරල දාන්න.

    දැන් වෙලා තියෙන්නෙ, ජෙන්ඩර් වෙනස් කරගත්තු අය උවමනාවෙන්ම හැසිරෙන්න අනිත් අයට කරදරයක් වෙන්න. ජෙන්ඩර් වෙනස් නොකරගත්තු අය උවමනාවෙන්ම හැසිරෙන්නෙ, වෙනස් කරගන්න අයට කරදරයක් වෙන්න. දෙගොල්ලො දෙගොල්ලොන්ටම රිද්දවගන්නවා
    උන්ට වෙනස් කරගෙන විතරක් මදි වෙනස් කරගත්ත කියන එක ප්‍රධාන නිව්ස් එකක් වෙන්නත් ඕනි.
    ------ Post added on Mar 22, 2023 at 8:25 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ඊලග හිට්ලර් එන්නෙ මුන්ව අයින් කරල දාන්න.

    උන්ට වෙනස් කරගෙන විතරක් මදි වෙනස් කරගත්ත කියන එක ප්‍රධාන නිව්ස් එකක් වෙන්නත් ඕනි.
    ------ Post added on Mar 22, 2023 at 8:25 AM
    ai kalin ekkena awe ai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,521
    100,691
    113
    ai kalin ekkena awe ai
    මුස්ලිම් අයට වඩා වාතයක් වෙන්න තිබ්බ කියනව යුදෙව් අය. හිට්ලර්ගෙ අදහස ඒකම නොවෙන්න පුලුවන් ඒත් ස්වාභාවිකව හැම වෙලාවෙම වැඩි කරදරයක් වෙන අයව අඩු කරගන්න ක්‍රම තියෙනවනෙ. සමහරවිට මිනිස්සු වෙනුවෙන් තියෙන ක්‍රමය එහෙම අපිට අනුව කෲර ක්‍රමයක් වෙන්න පුලුවන්. මැරෙන්න කොහොම උනත් මිනිස්සු ඒත් ස්වාභාවිකවම ගහණයට සෙට් වෙන්නෙ නැති අය මුලු ගහනය වෙනුවෙන් අයින් වෙනවනෙ ජෙනටික ඇල්ගොරිතම් එකෙදි උනත්.

    එහෙම උනාම කියල විශ්වාස කරනවාම නෙවෙයි එහෙම මතත් තියෙනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උන්ට වෙනස් කරගෙන විතරක් මදි වෙනස් කරගත්ත කියන එක ප්‍රධාන නිව්ස් එකක් වෙන්නත් ඕනි.
    ------ Post added on Mar 22, 2023 at 8:25 AM
    අවදානය අරන් ඒවා දකින්න අකමැති අයට රිදෙනවනෙ. ඉතින් රිද්දන්න පුළුවන් උපරිම කරනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුස්ලිම් අයට වඩා වාතයක් වෙන්න තිබ්බ කියනව යුදෙව් අය. හිට්ලර්ගෙ අදහස ඒකම නොවෙන්න පුලුවන් ඒත් ස්වාභාවිකව හැම වෙලාවෙම වැඩි කරදරයක් වෙන අයව අඩු කරගන්න ක්‍රම තියෙනවනෙ. සමහරවිට මිනිස්සු වෙනුවෙන් තියෙන ක්‍රමය එහෙම අපිට අනුව කෲර ක්‍රමයක් වෙන්න පුලුවන්. මැරෙන්න කොහොම උනත් මිනිස්සු ඒත් ස්වාභාවිකවම ගහණයට සෙට් වෙන්නෙ නැති අය මුලු ගහනය වෙනුවෙන් අයින් වෙනවනෙ ජෙනටික ඇල්ගොරිතම් එකෙදි උනත්.

    එහෙම උනාම කියල විශ්වාස කරනවාම නෙවෙයි එහෙම මතත් තියෙනව
    ඇත්ත. ඔය අනිත් කියපු සෙට් එක ගත්තත් උන්ව පාලනේ කරන්න සමූලඝාතනය කරනව/වෙනව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ :sorry: