😖මම ඇ්බැහිවූවෙකු 😵

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    මම වයස 34 ක ( අවිවාහක ) පිරිමි කෙනෙක්. මම දරුණු ලෙස ( පැරණි ) හින්දි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වුනු කෙනෙක්.එම නිසාම මා හම්බකරන මුදල් වියදම්කර අවුරුද්දකට තුන්වතාවක්වත් ඉන්දියාවට යනව.. ඒ යන්නෙත් ( air india ) ගුවන් යානාවල පමණයි.. මොකද ලංකාවේ ගුවන් තොටුපොළේ සිටම එම ඉන්දියානු හැඟීම මට ලැබෙන නිසා ( එම කැබින් කෘ එකේ ඉන්නෙත් ඉන්දියන් ජාතිකයන් නිසා ) මට නිවන් සැප ලැබුන වගේ වින්දනයක් ලැබෙනවා air India ගුවන් යානයට ගොඩ වුනාම සහ ඉන්දියාවට ගොඩ බැස්සම.. ඉන්දියානු මිනිසුන් එක්ක මම කතාකරන්නෙත් හරීම ආසාවෙන්.. ( මම ලංකාවේ කිව්වම එයාල මටත් ආදරෙන් සලකනවා ( සනත් ජයසුරියා / මාලිංගා කිය කිය එයාල කියනව ) ❤️ මට තියෙන ප්‍රශ්නෙ එහෙම ගිහින් ආයෙ ලංකාවට ඇවිත් හිත හදාගෙන ඉන්න බෑ. ඉන්දියාව මතක්වෙනව. පපුව රිදෙනව.. මට උපදෙසක් දෙන්න..
    copied from Facebook
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • Jodi Breakers Bollywood GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    මම වයස 34 ක ( අවිවාහක ) පිරිමි කෙනෙක්. මම දරුණු ලෙස ( පැරණි ) හින්දි චිත්‍රපට බැලීමට ඇබ්බැහි වුනු කෙනෙක්.එම නිසාම මා හම්බකරන මුදල් වියදම්කර අවුරුද්දකට තුන්වතාවක්වත් ඉන්දියාවට යනව.. ඒ යන්නෙත් ( air india ) ගුවන් යානාවල පමණයි.. මොකද ලංකාවේ ගුවන් තොටුපොළේ සිටම එම ඉන්දියානු හැඟීම මට ලැබෙන නිසා ( එම කැබින් කෘ එකේ ඉන්නෙත් ඉන්දියන් ජාතිකයන් නිසා ) මට නිවන් සැප ලැබුන වගේ වින්දනයක් ලැබෙනවා air India ගුවන් යානයට ගොඩ වුනාම සහ ඉන්දියාවට ගොඩ බැස්සම.. ඉන්දියානු මිනිසුන් එක්ක මම කතාකරන්නෙත් හරීම ආසාවෙන්.. ( මම ලංකාවේ කිව්වම එයාල මටත් ආදරෙන් සලකනවා ( සනත් ජයසුරියා / මාලිංගා කිය කිය එයාල කියනව ) ❤️ මට තියෙන ප්‍රශ්නෙ එහෙම ගිහින් ආයෙ ලංකාවට ඇවිත් හිත හදාගෙන ඉන්න බෑ. ඉන්දියාව මතක්වෙනව. පපුව රිදෙනව.. මට උපදෙසක් දෙන්න..
    copied from Facebook
    Indian baduwak gahanna bari unalu da? Lol
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,342
    113
    ඉතිං යකෝ ලංකාව ලගදීම ඉන්දියන් ස්ටේට් එකක් වෙනවනේ