මම වයස 34 ක ( අවිවාහක ) පිරිමි කෙනෙක්. මම දරුණු ලෙස ( පැරණි ) හින්දි චිත්රපට බැලීමට ඇබ්බැහි වුනු කෙනෙක්.එම නිසාම මා හම්බකරන මුදල් වියදම්කර අවුරුද්දකට තුන්වතාවක්වත් ඉන්දියාවට යනව.. ඒ යන්නෙත් ( air india ) ගුවන් යානාවල පමණයි.. මොකද ලංකාවේ ගුවන් තොටුපොළේ සිටම එම ඉන්දියානු හැඟීම මට ලැබෙන නිසා ( එම කැබින් කෘ එකේ ඉන්නෙත් ඉන්දියන් ජාතිකයන් නිසා ) මට නිවන් සැප ලැබුන වගේ වින්දනයක් ලැබෙනවා air India ගුවන් යානයට ගොඩ වුනාම සහ ඉන්දියාවට ගොඩ බැස්සම.. ඉන්දියානු මිනිසුන් එක්ක මම කතාකරන්නෙත් හරීම ආසාවෙන්.. ( මම ලංකාවේ කිව්වම එයාල මටත් ආදරෙන් සලකනවා ( සනත් ජයසුරියා / මාලිංගා කිය කිය එයාල කියනව )
මට තියෙන ප්රශ්නෙ එහෙම ගිහින් ආයෙ ලංකාවට ඇවිත් හිත හදාගෙන ඉන්න බෑ. ඉන්දියාව මතක්වෙනව. පපුව රිදෙනව.. මට උපදෙසක් දෙන්න..
copied from Facebook
copied from Facebook
Last edited:
