nothing really! just for entertainment purposes!What is this supposed to mean?
l5 da ubaBump කියලා විතරක් හරියන්නේ නෑ.. ඔයාට කඩ්ඩ හොඳට
පුලුවන්නේ මොනව හරි කියන්නකෝ ...
මේව කියලා මම සෑහෙන්න expose වෙයිද දන්නේ නෑ..
IIT
------ Post added on Feb 3, 2022 at 7:47 PM
Post එක කියෙව්වේ නෑ නේද ?මෝටිවේට් වෙන එක නන් හොදා ඉගෙන ගන්න
ඒත් කෙල්ල සින්හල නන් උබ සින්හලෙන් කතා කරල බලපන්.
ගොඩක් විස්තර කියන්න බෑ..l5 da uba
අප්ප එහෙම කෙලියක්ද? මගෙත් කඩ්ඩ හැදුනෙ යාපනේ යාළුවෙක් එක්ක MSc එක කරද්දි තමා. එයාට නන් සින්හල එහෙම මොකවත් බෑ. වැරදි වැරදි කතා කරපන් මචන් අවුලක් වෙන එකක් නෑ. උබෙ මදර් ලැන්වේජ් එක නෙවෙයි නෙ එතකොට නිකම්ම හරි යයි. කඩ්ඩ හදාගන්නකන් කියල කල් දැම්මොත් උබට එයාව මිස් වෙයි. දෙකම එකට ගොඩ යයි වැරදි වැරදි හරි පටන් ගත්ත නන්.Post එක කියෙව්වේ නෑ නේද ?
කෙල්ල tamil එයාට සිංහල මට ඉංග්‍රීසි වගේ..
සිංහල තේරෙනවා කතා කරන්න බෑ හරියට..
ela ela . godak iit inna tamil unta sinhala bene unuth dannawa sinhala unta kadda be kiyala uba okigenma kadda goda daganinPost එක කියෙව්වේ නෑ නේද ?
කෙල්ල tamil එයාට සිංහල මට ඉංග්‍රීසි වගේ..
සිංහල තේරෙනවා කතා කරන්න බෑ හරියට..
ගොඩක් විස්තර කියන්න බෑ..
එහෙම වුනොත් මම expose වෙනවා..
ඇත්ත කියපන් ඒකිට...උබ කඩ්ඩ තාම හදාගෙන යන ගමන් කියපන්...එතකොට ඒකි උබට හැමදාම කෝල් කරලා උබේ කඩ්ඩත් හදාගන්න උදව් කරයි..එතකොට කෙල්ල එක්ක time spend කරා වගෙත් වෙනවා....එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි...නැත්තම් උබට කඩ්ඩ හදාගත්තත්, ඒකිට කෝල් කරන්නයි , මැසේජ් කරන්නයි හේතු හොයන්න වෙනවා...මේක චාන්ස් එකක් කරගනින් ඒකි එක්ක Attach වෙන්නයි ඒකිව flirt කරන්නයි
මේක බලලා තේරුම් ගනින්
best advice.ඉතින් එ කෙල්ලට කියලා කඩ්ඩ හදගන්න help එකක් දෙන්න කිය්ලා, එත්කොට උබල chat කරද්දි අඩුපඩු හැදෙයි. දෙකම කොරගන්න පුලුවන් එතකොට..
ඇත්ත කියපන් ඒකිට...උබ කඩ්ඩ තාම හදාගෙන යන ගමන් කියපන්...එතකොට ඒකි උබට හැමදාම කෝල් කරලා උබේ කඩ්ඩත් හදාගන්න උදව් කරයි..එතකොට කෙල්ල එක්ක time spend කරා වගෙත් වෙනවා....එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි...නැත්තම් උබට කඩ්ඩ හදාගත්තත්, ඒකිට කෝල් කරන්නයි , මැසේජ් කරන්නයි හේතු හොයන්න වෙනවා...මේක චාන්ස් එකක් කරගනින් ඒකි එක්ක Attach වෙන්නයි ඒකිව flirt කරන්නයි
මේක බලලා තේරුම් ගනින්
මොන ගොන් හුයන්නෙක් ද ,,,හරි සිද්ධිය මෙහෙමයි
මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...
chat
මේක හොදයි ... ee unata do you understand sinhala kiyanna එපා, පුලුවන් ඉන්ගිරිසියෙන් කතා කරපන් ...im not that good in speaking in english , do you understand sinhala kiala danna eken katha karapan reddak karan nathuwa
හරි සිද්ධිය මෙහෙමයි
මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...
chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
සිංහල එච්චර බෑ..
call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..
ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
ok I got you කියලා phone එක තිබ්බා..
ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
I hope you'll understand කියලා..
ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..
කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
වෙන්න නියමිතයි ..
මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
spend කරනවා කියලා..
මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...