😭😭😭අදනම් මම හොඳටම charter වුණා..😭😭😭 උදව්..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    අවංකව කියපන් ඔයාට වගේ ඉංග්‍රිසි බැ . බැරිද හෙල්ප් කරන්න කියලා ඔන්න ස්පොකන් ඉංග්ලිශ් ක්ලාස් එක
     
    • Like
    Reactions: ACHIK and jennt

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන් ඔය වෙලාවට පපුව ඩිග් ඩිග් ගහලා ගැහෙනවා නේ?? කටේ කෙල හිදෙනවා නේ??? මටත් ඔය වගේම ස්ටුවේශන් එකකට ෆේස් කරන්න වුනා..
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    මම දැන් ටික්කට කලින් එයාට මට වුන ඇත්ත
    සිද්ධිය කියලා msg එකක් දැම්ම.. ඊට කලින්
    එයා good night msg එකක් දාල තිබ්බ.
    දැන් සමහරවිට නිදි ඇති..

    මේ සිද්ධිය
    වුන වෙලාවෙ ඉඳන් මට ඒ ගැනමයි හිතෙන්නේ..

    කමක් නෑ ඉතින් එයා තේරුම් ගන්නවනම් තේරුම් ගනියි.
    මොකද මට දවසින් ඉංග්‍රීසි හදන්න බෑනෙ අවුරුදු 02ක් වත්
    යයි... :(:(
     
    • Like
    Reactions: NaiRobi

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මම දැන් ටික්කට කලින් එයාට මට වුන ඇත්ත
    සිද්ධිය කියලා msg එකක් දැම්ම.. ඊට කලින්
    එයා good night msg එකක් දාල තිබ්බ.
    දැන් සමහරවිට නිදි ඇති..

    මේ සිද්ධිය
    වුන වෙලාවෙ ඉඳන් මට ඒ ගැනමයි හිතෙන්නේ..

    කමක් නෑ ඉතින් එයා තේරුම් ගන්නවනම් තේරුම් ගනියි.
    මොකද මට දවසින් ඉංග්‍රීසි හදන්න බෑනෙ අවුරුදු 02ක් වත්
    යයි... :(:(
    උබට හනීමූන් එක දක්වා උපදෙස් දෙන්න පුලුවන් අයියලා මේකේ ඉන්නේ...බය වෙන්නෙපා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
    ඒකිට අක්කා කෙනෙක් ඉන්නවා නම් මට සෙට් කරපංකෝ එතකොට උඹටයි මටයි දෙන්නටම පුළුවන් කඩ්ඩ හදාගන්න
     
    • Like
    Reactions: jennt

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මෙහෙමයි පුතා මේක ෂෝර්ට් ටර්ම් ප්‍රශ්නයක්. මාස හයක් වගේ ඇද්දොත් හතු පිපෙයි වගේ. මෙහෙම කරහන්. ඉංගිරිසි වචන මැදට පොඩි පොඩි සිංහල දාල රිමික්ස් පාරක් දාල ගන්න ට්‍රයි කරහන් ෂෝර්ට් ටර්ම්. ඒ අතරේ ඉගෙන ගනින් අමාරුම ඉංගිරිසි වචන 20 ක් විතර. යනකොට එයින් එකක් දාහන්. ආයි සුටුස් ගාල සිංහලට බහිනවා.

    ඒකිට අක්කා කෙනෙක් ඉන්නවා නම් මට සෙට් කරපංකෝ එතකොට උඹටයි මටයි දෙන්නටම පුළුවන් කඩ්ඩ හදාගන්න
    What a diplomatic answer
    ------ Post added on Feb 4, 2022 at 12:17 AM
     
    • Like
    • Love
    Reactions: Oli_Vili and jennt

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ෂොට් එකක් දාලා කතා කරපන්. කඩ්ඩ එන්නේ බස බස ගාලා.. මේ දැනුත් ගසලා ඉන්නේ .
    meka athal wade, unuth IIT tamil set ekak, set eka beepu dawasaka un sinhalen katha karanawa, api kadden :D, @jennt awlak na danna widihata katha karapan, unuth oya tamil danne nati untama katha karala improve wela tiyenne, understanding godak un.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ඉතින් එ කෙල්ලට කියලා කඩ්ඩ හදගන්න help එකක් දෙන්න කිය්ලා, එත්කොට උබල chat කරද්දි අඩුපඩු හැදෙයි. දෙකම කොරගන්න පුලුවන් එතකොට..
    (y)(y)
    ----------------------------------------------
    OP me thiyenne ban. ube weak point ekama use karapan.
     
    • Like
    Reactions: jennt

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ඹෝඩ හුත්තෙක් බන්, කඩ්ඩ බෑ කියල කියන්න ලැජ්ජ වෙන්න ඔනෙද?
     
    • Love
    • Like
    Reactions: HAneo and jennt

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    did you just said "go on" ? :LOL: you fucking idiot! :LOL:
    what the hell man! don't you know how to talk to a girl?
    "go on" ? really?
    like you are the boss of her company and she wanted to interrupt you for a personal matter like salary increment!
    go on.. lol :LOL:
    she said "are you busy?" - she's right! you have answered like you were so busy and she disturbed you and you were not happy about it.. :LOL:
     
    • Sad
    Reactions: jennt

    Mars1996

    Member
    Nov 15, 2020
    20
    19
    3
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
    ටැමිල් හදාගනින් ඒක ලේසි 🥲
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    did you just said "go on" ? :LOL: you fucking idiot! :LOL:
    what the hell man! don't you know how to talk to a girl?
    "go on" ? really?
    like you are the boss of her company and she wanted to interrupt you for a personal matter like salary increment!
    go on.. lol :LOL:
    she said "are you busy?" - she's right! you have answered like you were so busy and she disturbed you and you were not happy about it.. :LOL:
    ඒක තමයි කිව්වේ මම හොඳටම නෑව කියලා.. ඒ වෙලාවෙ දන්න english වත් ඔලුවට එන්නේ නෑ..
    මගේ ඔලුව නිකන් paralyzed වුණා වගේ වුනා.. මේ පහලින් soundwave කිව්ව වගේ සිද්ධියක්..

    මචන් ඔය වෙලාවට පපුව ඩිග් ඩිග් ගහලා ගැහෙනවා නේ?? කටේ කෙල හිදෙනවා නේ??? මටත් ඔය වගේම ස්ටුවේශන් එකකට ෆේස් කරන්න වුනා..

    ටැමිල් හදාගනින් ඒක ලේසි 🥲
    අපෙ තාත්තගෙ පැත්තෙන් පොඩි Tamil සම්භවයක් තියෙනවා.. මගෙ මුල් නමත් Tamil එකක්..
    ( වාසගම සිංහල )
    ඒත් එයා මම පොඩි කලෙම වගේ පවුලෙන් අයින් වුණා ඒක හින්දා මට Tamil ලුත් බෑ..

    Ekige reply eka apitath kiypn.. :)
    1643944439383.png
    1643944453122.png
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉතින් එ කෙල්ලට කියලා කඩ්ඩ හදගන්න help එකක් දෙන්න කිය්ලා, එත්කොට උබල chat කරද්දි අඩුපඩු හැදෙයි. දෙකම කොරගන්න පුලුවන් එතකොට..
    Mekath maru krame.

    මොන ගොන් හුයන්නෙක් ද ,,,
    ඔකිත් එක්ක කඩ්ඩෙන්ම කතා කරපන් කඩ්ඩ හැඩෙනකන් 😂😂😂

    කඩ්ඩ හැඩෙන්නේ නෑ බන් කතා නොකරන තාක් කල්,,,
    අනික ඔකේ වරඩිනව කියල එකක් නෑ ..
    උඹ කියන එක අනිකට තෙරෙනව නම් අනික කියන එක උඹ්ට තේරෙන්ව නම් දැනට ඇති ....

    උඹ සින්හල කතා කරනකොට කොච්චර වරද්දන්න වඩ කියල කවුර්වත් අහන්නේ නෑ නෙ... 🤐

    මේක හොදයි ... ee unata do you understand sinhala kiyanna එපා, පුලුවන් ඉන්ගිරිසියෙන් කතා කරපන් ...
    කෙල්ල හොදයි නම් ඔක තෙරුම් ගනි...
    දන්නේ නති එව්ව සෙට් උනාම සින්හල වචන කියල අහපන් තේරුනාඩ කියල...
    බරි වෙලාවත් කඩ්ඩ බැරි නිසා ඒකි අමුතු විඩියට හිතනව නම්.. ඔයිට වඩා දෙයක් හිතන්න එපා... 😂 ඉන්ගිරිස් හදා ගන්න විතරක් ඒකිව පාවිච්චි කරලා අතඇරපන් 🥴
    ------ Post added on Feb 3, 2022 at 9:05 PM
    ඔව් ඉංග්‍රීසි හදාගෙන ඒකිත් එක්ක කතාකරන්න ගියොත් ඒකිව මිස් වෙයි.
    කඩ්ඩ හදාගන්නම ඒකි එක්ක කතාකරපන්.
    ඒකිට ඇත්ත කියපන් මට ඉන්ග්‍රීසි ඔයාට වගේ හොදට බෑ ඔයා මට උගන්නන්න කියන්න.
    එතකොට ඒකිට ලන් වෙන්න පුලුවන්.
    ඒකි උබට කඩ්ඩ බෑ කියලා දාල යනවනම් කඩ්ඩ හදාගන්න විතරක් ඒකිව පාවිච්චි කරපන්.
    දෙකෙන් එකක් වෙයි එක්කො උබ කඩ්ඩ හදාගනී නැත්නම් කෙල්ල සෙට් වෙයි.
    ------ Post added on Feb 4, 2022 at 10:13 AM
     
    Last edited:
    • Like
    Reactions: jennt

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒක තමයි කිව්වේ මම හොඳටම නෑව කියලා.. ඒ වෙලාවෙ දන්න english වත් ඔලුවට එන්නේ නෑ..
    මගේ ඔලුව නිකන් paralyzed වුණා වගේ වුනා.. මේ පහලින් soundwave කිව්ව වගේ සිද්ධියක්..
    ඕක ගණන් ගන්න එපා.
    දෙන්නටම ලේසි භාෂාවක් කතා කරපං. එයාට සිංහල පුළුවන් නං ඉතින් සිංහලෙන් කතා කරපං. එත් මම නං කියන්නනේ මේක හොඳ අවස්ථාවක් English හදා ගන්න. ඔය ගෑනු ගොඩක් කල් එකට ඉන්නේ නෑ සාමාන්යෙන්.. අඩු ගිය දාට English වත් පුළුවන් වෙලා තියෙයි. English වලින්ම බැරි ගාතේ උනත් ඇදගෙන පලයන්. අවුරුදු 2ක් වගේ යද්දී උඹ හොඳට කතා කරයි.
    good luck (y)
     
    • Like
    Reactions: jennt