"ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?