😱😱😱 ලාල් කාන්ත නිවාස අඩස්සියේ??? 🚩

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    "ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
    ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද? :unsure:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Shocked Oh No GIF by DisneyJunior
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    හා ඒකට කමක් නෑ.. මේ පාර මාලිමාවට දෙන්නෙ... කියලා පෝස්ට් ටිකක් දැන් දිගට හරහට වැටෙයි...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අනුරගේ ......ට මම කිව්වා ඡන්දේ වෙනකන් ලාලාගේ කට වහලා තිබ්බොත් හොඳයි කියලා. ඒකා මේක අරූට කියලා වත් ද ? 😁
     
    • Haha
    Reactions: War Fighter

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    MR Media Unit එකට එන්න කැමති අය දැන්ම අයදුම් කරන්න 8000-12000 ඉඳන් දවසේ පඩි. internet / sim / ලැප්ටොප් තවත් බොහෝ දෑ සමග

    7ppref.jpg
    එක දාලා ටක් ගාලා මකලා දාලා. නිකම්ම මඩක් නම් මැකුවේ ඇයි කියන එක තමයි කේස් එක
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔයිට කලිනුත් ඔය වගේ පචයක් යැව්වා හරිනි අනුර අතරේ ප්‍රශ්න කියල. සත පහකට ගණන් ගත්තේ නෑ අපි. නිකම්ම ගූ වෙලා ගියා
     
    • Haha
    Reactions: Maui_15 and Lovtus

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    "ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
    ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද? :unsure:
    ඇයි වයිෆ් එයාට නිවසින් එලියට එන්න දෙන්නැද්ද
     
    • Haha
    • Like
    Reactions: Undead and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔයිට කලිනුත් ඔය වගේ පචයක් යැව්වා හරිනි අනුර අතරේ ප්‍රශ්න කියල. සත පහකට ගණන් ගත්තේ නෑ අපි. නිකම්ම ගූ වෙලා ගියා
    අන්රයියා ඉන්දියාවේ ගිය දවසේ ඉඳලා කස්ටිය කුලප්පු වෙලා ඉන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අන්රයියා ඉන්දියාවේ ගිය දවසේ ඉඳලා කස්ටිය කුලප්පු වෙලා ඉන්නේ

    කලබල වෙන්න ඕනේ නෙ ඉතින්. ජාත්‍යන්තර එක්ක ගනුදෙනු කරන්න බෑ කිව්වා.. රටවල් අඳුරන්නේ නෑ කිව්වා.. සුද්දෝ දන්නේ නෑ කිව්වා. ණය ගන්න බෑ කිව්වා.. රටකටවත් ගන්නේ නෑ කිව්වා. ඔය ලස්සනට ඇමරිකා තානාපතිනි පක්ෂේ කාරයාලේටම ඇවිත් කතා කරලා ගියේ. රටවල් සෑහෙන ගොඩක රැස්වීම තියලා ඒ රටවල් වල සංවිධාන එක්ක කතා කරලා ආවේ. අන්තිමට ඉන්දියාවේ උන් රටට එන්න කියල invite කරලා එහෙ ගියේ. නෑයි බෑයි කියපුවා සේරම වෙන්න ගද්දි ගහන්න මඩක් නෑ. එකම 88/89 තැටිය කරකෝනවා. හොරු බය වෙලා ඉන්නේ. අනිවා NPP ආවොත් ඔය එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ.
     
    අද රනිල් ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගිහිල්ලා මිනිස්සු හූ කියලා තියෙනවා. ජනාධිපතිවරණයක් නම් තියයිද කියන්නත් බෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    "ජවිපෙ විධායක සභික ලාල් කාන්ත ගේ ගමන් බිමන් සීමා කර ඔහුගේ සියලු කටයුතු පක්‍ෂයේ දැඩි අධීක්‍ෂණය යටතේ තබාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ මාධ්‍යයක් වාර්ථා කරයි."
    ඔන්න ඔහොම post එකක් වැටිලා විනාඩියෙන් ගැලවුණා. මොකක් හරි මහ කෙලියක් කෙළවෙන්න යනවා වගේ. මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද? :unsure:
    ග්‍රහචාරේ අනුව කවුරු දිනයිද කේන්දර බොස්?