🙄💻ගන්න හොඳ laptop එකක් කියන්නකෝ...💻🙄

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    Dell Latitude සීරිස් එක හොඳයි. මාත් 6000 සීරිස් එකේ එකක් පාවිච්චි කරනවා. ඒවා ටිකක් ගණන් බිස්නස් සීරිස් එකක්. ඉතින් හොඳයි. පරණ එකක් වුනාට මගේ වැඩ වලට ඇති 😸 Dell XPS එකත් හොඳයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි මම උබට මැසෙජ් එකක් දන්නම් ඔන මොඩල් එක කියලා.


    තව ටික දවසක් ගිහින් තමා මචං ගෙන්න වෙන්නේ


    1638 AUD
    mama lankawen neweine gatte. lankawe eeta wadi athi.
    මොකක් ද මොඩ්ල් එක මචං ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    තව ටික දවසක් ගිහින් තමා මචං ගෙන්න වෙන්
    අඩෝ ගෙනපුවම මටත් විස්තර ඒවපන්.
    මම නම් බලන්නේ ලෙනොවෝ හරි MSI හරි.
    උබ ගෙනාන්නේ game related ඒව වීතරද?
     
    • Like
    Reactions: lasankandy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ ගෙනපුවම මටත් විස්තර ඒවපන්.
    මම නම් බලන්නේ ලෙනොවෝ හරි MSI හරි.
    උබ ගෙනාන්නේ game related ඒව වීතරද?

    ලේනොවෝ නම් ගේන්නේ නෑ මචං.

    MSI / ASUS තමා



    eka dan site eke na wage. dan tiyenne meka.

    https://www.dell.com/en-au/shop/del...top/spd/g-series-15-5511-laptop/smhng551104au

    graphic card eka RTX 2070 mage eke tiyenne

    මේක දැන් එන්නේ නෑ තමා මචං
     
    • Like
    Reactions: shenat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට?

    specifications පොඩ්ඩක් දාන්නකෝ .. එක එක තැන් වල තියෙන්නේ එක එක ඒව..
    සෙට් වුනොත් මම ගන්නවා...


    screen 15.6 144Hz
    Core i7-11800H
    16GB RAM
    512GB SSD
    RTX 3050
     
    • Like
    Reactions: jennt