ආන්න හරි කවුරුහරි ඒ වෙලාවේ අන්තර්පාලනයක් යෝජනා කරලා අපි විපක්ශේ ඉඳන් සහය දෙන්නම් කිව්වොත් අමු මෝඩයෙක්definitely!. ඔය වෙලාවේ කවුරු ඔය පුටුවට ආවත් උගේ පුප බෙර ගෙන survive වෙන්න නම් ඔය ටික කරලා රට stable කරන්න වෙනවා.
රනිල්ට ඒ credit එක දෙන්න ඕනේ අනිවාර්යයන්ම.


