🙋 Hi ඩලස්! කොටා Vs කොටා 😂😂

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    definitely!. ඔය වෙලාවේ කවුරු ඔය පුටුවට ආවත් උගේ පුප බෙර ගෙන survive වෙන්න නම් ඔය ටික කරලා රට stable කරන්න වෙනවා.
    රනිල්ට ඒ credit එක දෙන්න ඕනේ අනිවාර්යයන්ම.
    ආන්න හරි කවුරුහරි ඒ වෙලාවේ අන්තර්පාලනයක් යෝජනා කරලා අපි විපක්ශේ ඉඳන් සහය දෙන්නම් කිව්වොත් අමු මෝඩයෙක්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඌට බේරගන්න පුපක් තිබ්බද බන් ඒ වෙලාවේ?
    හම්මෝ. සිරා කතා කරොත් ඉතින් රනිල්ට credit එක දෙන්න ඕනේ, stable කරපු එකටයි, රාජපක්ෂලා සෙට් එක පාරට බැහැල යන්න පුළුවන් level එකට හොරු ටික ආරක්ෂා කරපු එකටයි. හැබැයි, මහින්ද නාමලයව දාලා රනිල්ගේ ඉතිරි වෙලා තිබ්බ ටිකත් නැති කරා.
    ඔන්න කලගුණ සැලකීමේ තරම.

    ආන්න හරි කවුරුහරි ඒ වෙලාවේ අන්තර්පාලනයක් යෝජනා කරලා අපි විපක්ශේ ඉඳන් සහය දෙන්නම් කිව්වොත් අමු මෝඩයෙක්
    අන්තර් පාලනයක් ගේනවා කියල උනත් මොකා ආවත් උන්ගේ එන එකා පුප බේර ගන්න නම් අනිවා රට stable කරන වැඩ ටික කරන්න වෙනවා.

    ඔය උබ යුද්දේ විතරයි ඕකට තියන එකම විසදුම කියලා තැන ඉදන් බලද්දී පෙන උත්තරේ බන් .
    උන්ගේ සංවිධානය තිබ්බේ කොහොමත් අර ප්‍රභා මුල් කරගෙන විතරයි . ඌ ලෙඩ වෙලා මැරිලා ගියත් ඕක නවතිනවා .
    එහෙම නැතත් ඕක වෙන විදි වලට නවතිනන් තිබ්බේ නෑ කියලා අපිට කියන්න බෑ .
    ඔව්, එක එක solution තියෙන්න පුලුවන්. bt, ප්‍රභා පොන්නයා ලෙඩ වෙලා මැරෙනකන් හිටිය නම් තාම මෙහෙ යුද්දේ බන්. ඔහොම හරි නැවතුන එක ලොකු දෙයක්.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    ඉතිම් බම් එහෙම නැති උන් ඉන්නෙ උන්ටදෙන්න පුළුවන්නෙ... කාලෙන් කාලෙට එක එකා එක්ක නිදි වැදුන අනුරම කොච්ක් චර අතේ පත්තුවෙන බොරු කියනවද තමන් කියපු එව්වබ්ගැනම. අනික තමන්ගෙ පක්ෂෙ ගැන අම්බානක ප්‍රසිද්ද බොරු කිය්ලා තියෙනව කුමාර් ගුණරත්නම් ගෙන් පටන් අරන් පන්ති 5 වෙනකල් තමන් කියපු බොරු ගැන ස්වයං විවේචනයක් තියෙනවද අනුරට... ඔව්වා ආයෙම අහන එකෙක්ට එයා කරන්නෙත් අර ඩලස්ට වගේ ලේබල් එකක් ගහන එක.

    තමන්ගෙ ප්‍රතිපත්තිය වෙනුවෙන් එකදිගට පෙනී ඉන්න පහළ අය ඇත්තටම අනුර ඇතුළු ඔයබ්කියන ඩලස් වගේ උන්ට වැඩිය. ප්‍රතිපත්තියෙ හරි වැරැද්ද ගැන විවේචන් තිබ්බට මේ මිනිස්සු ඒ ප්‍රතිපත්තියෙම පිහිටලා ඉන්නව..

    රනිල්
    සුමන්තිරන්
    රිශාඩ්
    හකීම්
    විමල්
    වාසුදේව
    ගම්මන්පිල


    ඔය මිනිස්සුන් එක්ක එකට දේශපාලනය කරපුඅනික් අය අරන් බලන්න.. එක්කො ඒ ප්‍රතිපත්‍ති පාවල දීලා, එක්කො එයාලට අනුව ලෝකෙ වෙනස් වෙලා... මේ ඉන්නෙ ඒ වගේ අය, මේකට ලඥදි එකතු උන අය මහ ගොඩක් ඉන්නවා

    මහින්ද
    නාමල්
    ප්‍රසන්න
    අනුර දිසානායක
    ටිල්වින්
    හඳුන්
    විජිත
    පාඨලී චම්පික
    සුසිල්
    සජිත්
    විජේදාස
    අප්පච්චි මලෝ
    දිනේශ් ගුණවර්ධන
     
    • Like
    Reactions: Hapuwa

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අවුරුදු 76ක් තිස්සෙ මාරුවෙන් මාරුවට අරිනවා කියලා තේරෙනවද?

    දැන් ඇරලා ඇරලා ගන්න දෙයක් නැති තත්වෙට රට පත්කරලා තියෙන්නෙ කියලා තේරෙනවද?

    අපෙ බහුතර නාකි සෙට් එක වගේ අරින එවුන්ටම දෙන්න හිතෙනවද?

    අඩුම තරමෙ අපි වෙනසක් කරන්න උත්සහ කලා කියලා ඊලග පරම්පරාවට කියන්න පුලුවන්.

    ඒ නිසා ජෙප්පන්ට බැරිනම්, සීලරතන හාංදුරුවන්ට හරි දීපම්.

    අවු 76ක් තිස්සෙ උඹලට කෙළ නැතිව අරින මුත්තලා සෙට් එකට දෙන්න එපා.

    මේක අවසාන අවස්ථාව...

    ආයෙ නාකි පොලු වලින් නැතිවෙන්නම ඇරගමු..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    අවුරුදු 76ක් තිස්සෙ මාරුවෙන් මාරුවට අරිනවා කියලා තේරෙනවද?

    දැන් ඇරලා ඇරලා ගන්න දෙයක් නැති තත්වෙට රට පත්කරලා තියෙන්නෙ කියලා තේරෙනවද?

    අපෙ බහුතර නාකි සෙට් එක වගේ අරින එවුන්ටම දෙන්න හිතෙනවද?

    අඩුම තරමෙ අපි වෙනසක් කරන්න උත්සහ කලා කියලා ඊලග පරම්පරාවට කියන්න පුලුවන්.

    ඒ නිසා ජෙප්පන්ට බැරිනම්, සීලරතන හාංදුරුවන්ට හරි දීපම්.

    අවු 76ක් තිස්සෙ උඹලට කෙළ නැතිව අරින මුත්තලා සෙට් එකට දෙන්න එපා.


    මේක අවසාන අවස්ථාව...

    ආයෙ නාකි පොලු වලින් නැතිවෙන්නම ඇරගමු..
    Exactly
     
    • Love
    Reactions: INCORRECT

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආන්න හරි කවුරුහරි ඒ වෙලාවේ අන්තර්පාලනයක් යෝජනා කරලා අපි විපක්ශේ ඉඳන් සහය දෙන්නම් කිව්වොත් අමු මෝඩයෙක්
    ඔය විකාර පැත්තකින් තියලා සැප්තැම්බර් 21 න් පස්සේ එදා වේල කාලා ඉන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතපන්.
    අවුල් ගන්න එපා ආදරේට කිවුවේ :love:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,341
    113
    ඌත් මේ දේශපාලන සිස්ටම් එකේම කොටසක් විතරයි .
    ඔය ගෝටා එන්න කලින් වගේ දැන් ඌ නලුම් මලෙන් උපන් එකා වගේ පෙනුනට උබලට චන්දෙන් පස්සේ ඕක තේරෙයි .


    ------ Post added on Aug 13, 2024 at 1:23 PM
    අන්න මේක තමයි මට තියෙන ප්‍රශ්නෙ. මේ ඔක්කොම එකයි. මම හිතුවෙ 2019 ගෝඨගෙන් කෑවයින් පස්සෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මොළේ පෑදිලා දැන් ඔය පක්ෂ බදාගෙන ඉන්නෙ නැතිවෙයි කියල. බැලින්නම් තාමත් පක්ෂ බදාගෙන මරාගන්නව. හැබැයි කළින් තරම් නෑ දැන් ටිකක් හොඳයි. තාම ගොඩක් උන්ට තේරිලා නෑ මුං ඔක්කොම එකයි කියල. එකම සත්තු ටික ඔය ඔක්කොම.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය විකාර පැත්තකින් තියලා සැප්තැම්බර් 21 න් පස්සේ එදා වේල කාලා ඉන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතපන්.
    අවුල් ගන්න එපා ආදරේට කිවුවේ :love:
    අනේ රිදුනා බන් :lol:
     
    • Haha
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    අඩුම තරමෙ අපි වෙනසක් කරන්න උත්සහ කලා කියලා ඊලග පරම්පරාවට කියන්න පුලුවන්.
    වෙනසක් තමයි බන් කරේ 2014දීත්
    වෙනසක් තමයි කරේ 2019 දීත්
    2030 දීත් වෙනසක් තමයි කරන්නේ
    2035 දීත් වෙනසක් තමයි කරන්නේ

    :lol:
     
    • Like
    Reactions: chami2015

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    My Votes / History

    2005 - Mahinda
    2010 - SF
    2015 - Maithree
    2019 - Sajith
    2024 - Anura...!
    අඩෝ උබ 2005 ඡන්දෙ දැම්මද?
    එක විතරයි මිස් වෙල තියෙන්නෙ. ඉතිරි ටික එකම විදිහ තාම :ROFLMAO: :ROFLMAO:
    තිබ්බත් මායිනට නම් දෙන්නේ නැ. ඡන්දෙට නැතිව පොනිලට කැන්වාසීන් ගියේ ඒ කාලේ. නොදකින්
     
    • Like
    Reactions: Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    සජිත් ට ගහද්දි මොකද චංචලා ට රිදෙන්නෙ
    උබට මම සජිත් ට කඩේ යනවා වගේ ද පෙන්නේ ?? 🥱

    හරිම සන්තෝසයි . .
    මේකේ ඉන්න එක එකාට මම එක එක උන්ට කඩේ යනවා පෙන්වලු .

    එකට හේතුව උන් කැමති එකාට පුක දීගෙන ඉද්දි ඌට කවුරු හරි මොනව හරි කිව්වම ඌ හිතන්නේ ඒ කිව්ව එකත් තව කාටහරි දීගෙන ඉන්නව කියලා . :rofl:
     
    • Like
    Reactions: chami2015

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබට මම සජිත් ට කඩේ යනවා වගේ ද පෙන්නේ ?? 🥱

    හරිම සන්තෝසයි . .
    මේකේ ඉන්න එක එකාට මම එක එක උන්ට කඩේ යනවා පෙන්වලු .

    එකට හේතුව උන් කැමති එකාට පුක දීගෙන ඉද්දි ඌට කවුරු හරි මොනව හරි කිව්වම ඌ හිතන්නේ ඒ කිව්ව එකත් තව කාටහරි දීගෙන ඉන්නව කියලා . :rofl:
    අවුල් නැහැ හිමීට සජිත් පුතාට කතිරය ගහලා එන්න එළි පිට බැරි වුණත්
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    අවුල් නැහැ හිමීට සජිත් පුතාට කතිරය ගහලා එන්න එළි පිට බැරි වුණත්
    යකෝ මම මේකේ සජියට පොස්ට් එකකුත් හදල දැන් මේකේ සජබයෙක් දෙපාරක් report ගහල ඒක අයින් කරා . . ත්‍රෙඩ් එකකුත් දාල ඇති .
    ඌට මම මේ පාර ඩබල් එකෙන් ගහන්නේ . 🥱
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වෙනසක් තමයි බන් කරේ 2014දීත්
    වෙනසක් තමයි කරේ 2019 දීත්
    2030 දීත් වෙනසක් තමයි කරන්නේ
    2035 දීත් වෙනසක් තමයි කරන්නේ

    :lol:
    වෙනසෙ අවුලක් තිබ්බා.

    හැමදාම ප්‍රධාන පක්ස දෙක.


    මේ පාර සැබෑ වෙනසක් කරපන්.


    සීලරතන හාංදු⁣රුවො ගෙනල්ලා හරි කමක් නැහැ
     
    • Like
    Reactions: Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    වෙනසෙ අවුලක් තිබ්බා.

    හැමදාම ප්‍රධාන පක්ස දෙක.


    මේ පාර සැබෑ වෙනසක් කරපන්.


    සීලරතන හාංදු⁣රුවො ගෙනල්ලා හරි කමක් නැහැ
    මේ පාරත් ඒකම තමයි වෙන්නේ .
    හැම වෙනසක් කරපු පාරම් කලින් වෙනසේ අවුලක් තිබ්බ කියලා තමයි හිතන්නේ .

    මේ පාරත් කෙළවෙන එක විතරයි වෙන්නේ .