🚌🚎ගාස්තු සංශෝධනයක් ඉල්ලා බස් සංගම් ධාවනයෙන් ඉවත් වෙයි🚌🚎

KDH

Well-known member
  • Jul 4, 2014
    18,419
    8,585
    113
    රූකඩ රාජ්ජේ
    ටොබයියෝ ගෙදර මායිම් හතර විතරයි දන්නේ..........
    අප්පච්චි කියල හොරෙකුට මී කිරි ඇද්ද උන්නේ.........
    අනුර කොටා දැන් අප්පච්චිව හිරේ දාලා නිසා මීකිරි නෑ 🤌🤌
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    මෙහෙම තිබ්බොත් ටයර් ටිකවත් ඉතුරු වෙයිලු. 😭 දාවනය නොකරන සියලු බස් වල ටයර් වලින් ටයර් සෑයක් හදලා ගිණි තියන්න ඕනෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,428
    8,560
    113
    Galaha
    බස් වර්ජනය කරනවනම් අනුර මහත්තයට කරන්න තියෙන්නෙ ඒ කාලේ වගේ වර්ජනය කරල නවත්තල තියෙන බස් වලට ගිනිතියන්න. :yes:
     
    • Haha
    Reactions: KDH and Tonto

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    හොඳ වඩේ කැරි වේස ජෙප්පොන්ට. දැන් ඉතින් බස් ටිකට ගිණි තියලා අවුරුද්දට වැඩ අල්ලමු. 🙂 @Rick Sanchezz , @nul , @gama22
    දවසක්වත් මේක අල්ලගෙන ඉන්න බැරි උනානෙ 😂